අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්
කදුලු වලට ආසයි
ප්‍රේමකදුලු සුවඳයි
පුංචි ඇස්වල කදුලක්
උනන්න ඉඩ නොදෙමි
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි
තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිදිමී
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි
අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්
කදුලු වලට ආසයි
ප්‍රේමකදුලු සුවඳයි
පුංචි ඇස්වල කදුලක්
උනන්න ඉඩ නොදෙමි
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි
තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිදිමී
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි
Leave a Reply