නෙත් නුඹේ,
හමුවූ තෙරේ
හිමි වේවිදෝ
විමසූ වරේ
ආදරයක් දැනුනා ඔබ මා අතරේ,
කඳුලක් නොදී උදේ හවා
ඔපවත් කලේ ඔබමයි මෙමා,
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ
ඇයි???
ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි,
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ
නිමක් නොවේ, හැඟුමන් පිරේ
අපෙ ආදරේ, වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හඳ ගැඹුරේ
දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා,
අද නුඹගේ දෙනුවන් මා හට කීවා…
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ,
ඇයි???
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි???
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ
කියා දෙන්න නොහැඟේ,
ඇයි???
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි???
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ
- Related Content by Tag
- Ai Kale Adare
- Oba Nisa (White Edition) Album
- ඇයි කලේ ආදරේ
- ඔබ නිසා (White Edition) Album
Leave a Reply