in Uncategorized

ඒ හීනයේ | E heenaye by Sangeeth Peiris [2020]

හැගුමන් අතරින්
ඈ ලං වෙවි
සුසුමන් රහසේම
හද මැවෙතී
හිම හීනය තවමත්
කුමරී සැතපී
ඒ හීනයේ

හැගුමන් අතරින්
ඈ ලං වෙවි
සුසුමන් රහසේම
හද මැවෙතී
හිම හීනය තවමත්
කුමරී සැතපී
ඒ හීනයේ මා තනි වෙලා
රහසේම ඔබ එක්ක මා හිනැහුනා

දෙනුවන් වසා
ඒ කී කතා
හිත කොනක නුඹ හැංගිලා
දෑසින් කියූ ඒ මතකයන්
ඒ හීනයේ
තනිවෙලා
රහසේම ඔබ එක්ක මා හිනැහුනා
ඒ හීනයේ මා තනි වුනා
දෙතොලින් නොකියූ වදන්
තවමත් තිබේ ලයේ ලියවිලා
පවසන් ඉතින් දැන්
නොකියූ කතා
කියූ නොකියූ කතා
තවත් ඉන්න බෑ
හීනයේ තනිවෙලා

හැගුමන් අතරින්
ඈ ලං වෙවි
සුසුමන් රහසේම
හද මැවෙතී
හිම හීනය තවමත්
කුමරී සැතපී
ඒ හීනයේ මා තනිවෙලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply