in Dushan Jayathilaka, Mathakayan Album [2012]

ඔබ හැර | Oba Hara by Dushan Jayathilaka | Mathakayan Album [2012]

ඔබ හැර වෙන කවුරුත් නැති නම්
ලොව එකම කෙනා ඔබනම්
තනිකම මට දැනුනොත් විතරක්
මම ඔබව සොයා එන්නම්
මම ඔබව සොයා එන්නම්

ඔබ හැර වෙන කවුරුත් නැති නම්
ලොව එකම කෙනා ඔබනම්
තනිකම මට දැනුනොත් විතරක්
මම ඔබව සොයා එන්නම්
මම ඔබව සොයා එන්නම්

ඔබෙ ආදරේ
මෙතෙකැයි කියා
මටනම් පවසා නෑ
මගේ ආදරේ
වටිනාකම ඔයාට
තේරෙන්නෑ
ඔබ ගැන සිත සිත
රැයෙත් දවාලෙත්
හරිහැටි නින්දක් නෑ
මගේ ජීවිතේ වටිනාකම
ඔයාට තේරෙන්නෑ
ඔයාට තේරෙන්නෑ

ඔබ හැර වෙන කවුරුත් නැති නම්
ලොව එකම කෙනා ඔබනම්
තනිකම මට දැනුනොත් විතරක්
මම ඔබව සොයා එන්නම්
මම ඔබව සොයා එන්නම්

හැමදාමත්
ඔබ පසුපස්සේ
මටනම් එන්නට බෑ
වැඩකට නැති
ඔබ වෙනුවෙන්
මනසින් වැටෙන්න බෑ
බලාගත්තු අත
බලාන ඉදලා
කන්නත් බොන්නත් බෑ
ඔබේ චපලකම් වලට රැවටිලා
මට තව ඉන්නට බෑ
මට ඔබ ඕනෙම නෑ

ඔබ හැර වෙන කවුරුත් නැති නම්
ලොව එකම කෙනා ඔබනම්
තනිකම මට දැනුනොත් විතරක්
මම ඔබව සොයා එන්නම්
මම ඔබව සොයා එන්නම්

ඔබ හැර වෙන කවුරුත් නැති නම්
ලොව එකම කෙනා ඔබනම්
තනිකම මට දැනුනොත් විතරක්
මම ඔබව සොයා එන්නම්
මම ඔබව සොයා එන්නම්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply