in Hashen Dulanjana Silva

කොරෝනාවට නොදීපන් ඉඩ | Coronawata Nodeepan Ida by Hashen Dulanjana Silva [2020]

එකින් එක බිලි ගනී මරුවා
කල පව් වල ඵල අනේ
රස්සාව වගෙ නෙමේ ජීවිතේ
පණ නැතොත් කිසිවක් නැතේ

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට
කඩ පිලට ගොඩ වෙන්න වත් බෑ
සෙනග පිරිලා පෝලිම
නිදහසේ ඇවිදින්නවත් බෑ
හුස්ම ගන්නත් මර බිය

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply