in Milton Perera, Uncategorized

දෙතුන් වතාවක් | Dethu wathawak by Milton Perera

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න

රුව දැකගනුමට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට මට ආසයි..
රුව දැකගනුමට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට මට ආසයි.

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න

ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා පොඩි දරුවෙකු මෙන්
මගේ හදවත වැලපෙනවා .
ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා පොඩි දරුවෙකු මෙන්
මගේ හදවත වැලපෙනවා

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක්….කතා…කරන්න

banner

Leave a Reply