මීමැසි හඩ | Meemasi Handa by Saumya Kumara Yapabandara

මීමැසි හඩ නැති නිසංසලේ
ගනදුරු තැනක් බලා
තනිවෙමු අපි ගන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා

මීමැසි හඩ නැති නිසංසලේ
ගනදුරු තැනක් බලා
තනිවෙමු අපි ගන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා

බොදවී ගිය නිල් අහස් වලා
සයුරේ හබල් ගසා
තනිවෙමු අපි
අතු පැලක් සදා
සද දූපතෙහි සදා

මීමැසි හඩ නැති නිසංසලේ
ගනදුරු තැනක් බලා
තනිවෙමු අපි ගන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා

හිරිමල් තරුකැට
එබී බලා
ලැජ්ජා වෙලා ගියා
දිව යමු අපි ගං ඉවුර දිගේ
ඔබෙ හීන ලොවෙන් එහා

මීමැසි හඩ නැති නිසංසලේ
ගනදුරු තැනක් බලා
තනිවෙමු අපි ගන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා

මීමැසි හඩ නැති නිසංසලේ
ගනදුරු තැනක් බලා
තනිවෙමු අපි ගන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *