in Chamara Ranawaka, Uncategorized

වක්කඩ පිරිලා | Wakkada Pirila by Chamara Ranawaka

වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.

වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා. මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.

තිරික්කලෙන් හම්බකරපු සල්ලි තියෙනවා
ඒක හින්දා අදේට මම කුඹුරු ගන්නවා.
තිරික්කලෙන් හම්බකරපු සල්ලි තියෙනවා
ඒක හින්දා අදේට මම කුඹුරු ගන්නවා.

නෑයෝ වේයෝ වගේ මේවා බලන් ඉන්නවා.
නාඩා ඉදින් මම ගමටම මගුල් කියනවා.
නෑයෝ වේයෝ වගේ මේවා බලන් ඉන්නවා.
නාඩා ඉදින් මම ගමටම මගුල් කියනවා.

වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.

රාළහාමි පට්ටම් ගැන තවම කියනවා.
වංසේ කබල් ගාගා එයා තවම ඉන්නවා.
රාළහාමි පට්ටම් ගැන තවම කියනවා.
වංසේ කබල් ගාගා එයා තවම ඉන්නවා.

කුඹුරු පුරන් වෙලා බජිරි යාය වැවේනවා.
දැන්. එයාට වැඩියෙන් ගම්මුන් මට සලකනවා
කුඹුරු පුරන් වෙලා බජිරි යාය වැවේනවා.
දැන්. එයාට වැඩියෙන් ගම්මුන් මට සලකනවා

වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.

වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා. මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා…කුරුණිය පිරිලා.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply