වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ
වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ
ගිම්හානෙ හීනේ ඈ පායාලා…
සන්ධ්‍යාවේ ආදර රූ මවනා…
ගිම්හානෙ හීනේ ඈ පායාලා…
සන්ධ්‍යාවේ ආදර රූ මවනා…
වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ
නෙතු මානා
ඉගි පානා
දග දානා සද ඕනා
දිවි දීලා ඔබෙ වේවා සැමදා…
ඔබෙ චායා
සද පායා
දුටු සේයා මන මායා
මනලෝලී රුව මා සනසා
හීනේ හැගුම් වස්සන්නා
කොපුල් මත් වෙන්නා
හැගුම් මත් වෙන්න
දෙතොල් ගාවන්න
ප්‍රේමණීය රෑ
ගිම්හානෙ හීනේ ඈ පායාලා…
සන්ධ්‍යාවේ ආදර රූ මවනා…
ගිම්හානෙ හීනේ ඈ පායාලා…
සන්ධ්‍යාවේ ආදර රූ මවනා…
වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ
වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ
Download the Official Audio from Here!!
Leave a Reply