in Costa

ස්කූබී | Scooby by Costa [2020]

එහා වත්තේ ස්කූබී
පැන්නා මෙහෙට චිල් නේ
කන්නේ කෙල්ලගෙ බූටි
වගේ පුහුල් දෝසි
බල්ලා මගේ නම වාසේ උගේ ස්කූබි
මමයි අයිතිකාර ශැගී
දුවයි පස්සෙන් උගේ

දැම්මා පිත්ත මාලු නෑනේ වැවේ
මාලු නෑනේ වැවේ
ගිහින් ගමු ඉන්නෙ ඇලේ
ඇලේ නාන ගෑනු බොල ඉන්නේ බං දැන් ඉන්නේ වැවේ
ගමේ මුලා දෑනි නාන ගෑනු මගේ වටේ
ස්කූබි එනවා හොරෙන්
නාන ගෑනු වටේ
නාන ගෑනුන්ගේ බූටි බං ඌ දැන් කන්නේ කටෙන්
කාලා බූටි හොර බල්ලා වගේ එන්නේ වටෙන්
ඇවිල්ලා මස් කට්ටක් බං ඉල්ලන්නේ මගේ කටෙන්

අපි ශැගී මම ගහන්නේ සූස්ති කටෙන්
පීසා ඕනේ මට ගහලා සූස්ති අද
කොස්තා මගේ නම
දෙන්නේ උබලට ෆ්‍රී ස්ටයිල් රැප
අත උඩ දාගෙන දීපං මට හොද සැප

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

 

banner

Leave a Reply