in Dimi3, Jizzy, Sinhala Rap

අදිද්දී | Adiddi by Dimi3 x Jizzy [2020]

පොඩ්ඩ පොඩ්ඩ
මගේ හිත හැදෙද්දී හා

පාඩුවේ ඉන්න හදද්දී
ඉන්නේ කොහොමද ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ

නෙත් අගින් ඉගි පාද්දී
එත් බලද්දී
සිහිනෙනුත් ඇගේ රුව හිතේ මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
මැවෙද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ මැවෙද්දී ඇදෙද්දී
රෑ ගෙවෙනවා නොතේරේ කෙල්ලේ

ලගින් යද්දී නුඹේ අත ගැවෙද්දී හා
සුමුදු බව මට දැනෙද්දී
ඉන්නේ කොහොමද
ඔයා හිතින් අදිද්දී
අදිද්දී
අදිද්දී
අදිද්දී
ඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දී
හැරෙන්නේ ඇයි පිටුපා සොදුරේ

නුඹේ හඩ මට ඇහෙද්දී
මගෙ හිත ගිනි ගනීවී
තවත් බෑ මට යන්න මං හිතද්දී
හදද්දී
හදද්දී
හදද්දී
ඈ මා වෙත ආවා හිතද්දී
හිතද්දී
හිතද්දී
ආදරේයැයි පැවසූවා එවේලේ

written by Dimi3

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,favorite song toosii,lyrics favorite song,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

banner

Leave a Reply