in Dushan Jayathilaka, Mathakayan Album [2012]

අම්මා | Amma by Dushan Jayathilaka | Mathakayan Album [2012]

අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ
අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ
ලේ කිරි කර
මට පෙව් හැටි
අමතක නම් නෑ
අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ

ඕන වුනාම මා ළග ඉන්නයි
එපා වුනාම මා හැර යන්නයි
කවුරුන් කෙරුවත්
මගෙ අම්මා නම් එහෙම කරන්නෑ
කවුරුන් කෙරුවත්
මගෙ අම්මා නම් එහෙම කරන්නෑ
අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ
අම්මා අම්මා අම්මා

දුක සැප දෙක ලග
සැමවිට ඉන්නේ
හරි ආදරයෙන් මාව රකින්නේ
ගෙදර බුදුන් අම්ම තරම් වටින කෙනෙක් නෑ
ගෙදර බුදුන් අම්ම තරම් වටින කෙනෙක් නෑ

අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ
අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ
ලේ කිරි කර
මට පෙව් හැටි
අමතක නම් නෑ
අම්මා වගේ කවුරුත් මට
ආදරේ නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

 

banner

Leave a Reply