in Bagya Hansa Gunawardana

ආශාවරී 2 | Ashawari 2 by Bagya Hansa Gunawardana [2017]

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

කෝලකම් වැඩි නිසා
හිත ආදරේ
තව වැඩි උනා
ඔබට ඇති ආදරේ
හිත පුරා

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

ඔබ ලගින් ජීවිතේ
ඇති සෑමදා
මට දැනෙනවා
මටම මැවුනා කියා
ඔබ සදා

අත් අල්ලා
දිවුරන්නම්
මම ඔබට හරි ආදරෙයි
ඔබ ගාවින් මං ඉන්නම්
පණ සේම හැම අත්භවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

banner

Leave a Reply