in Bachi Susan, Shehan Galahitiyawa

ආශාවෝ | Ashawo by Bachi Susan ft. Chathurangana [2019]

ආදරේ අනාදරේ
මේ අවකාශේ
මාළිගා
බිදී ගියා
රෑ රතු අහසේ

රතී රසේ මුලා වෙලා
මේ මා රහසේ
රසොගයේ හඹා ගියා
සොයා පහසේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

රෑ පුරා
මනෝ ලොවේ මා සංචාරේ
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රගා
මැවූ සිහිනේ
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

ashawo – bachi susan,bachi susan songs,songs bachi susan,bachi susan,bachi susan song,hasitha jayasanka,bachi susan nonstop songs,kanishka maduranga,bachi susan official,sinhala song,bachinew,bhagya dissanayake,music band sri lanka,ashawo,sinhala song mp3,old sinhala song,new sinhala song,best sinhala song,bachi music video,official bachi youtube,sarith surith band,sinhala music,shehan galahitiyawa,sinhala song covers,bachi new song

banner

Leave a Reply