in Pasan Mahela, YAKA

එක්දහස් නවසිය බරගණන් වල | Eak Dahas Nawasiya Bara Gananwala by Pasan Mahela ft. YAKA [2020]

හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා

නුඹ හන්දා මේ මා
නුඹ සංකා රදා
කී රස අරනේ
හද රන්දනා
පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

ඔබ වේ මව් දුටු කොමල ලියා
මාගෙන් ඔබ ඔහු උදුරා ගියා
සැලකෙන නමුදු කුමරී කියා
එනමුදු වනයේ ඔබ සැගව ගියා

හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා

පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply