in Sithara Madushani, Tharindu Damsara, Uncategorized

නිදහසේ ඉන්න | Nidahase Inna by Sithara Madushani ft. Tharindu Damsara [2020]

සමුගන්න වෙලාව ඇවිදින්
හිත ගල් කරගෙන ඉන්න එපා
කියන්න තියෙනා
දේවල් ඔක්කොම
අදවත් මට කියන්න
ඔබේ හිත නිදහස් කරගන්න
අනේ මටත් නිදහසේ ඉන්න

මට හැඬෙයි කියා
ඉන්න එපා නිහඬව
ඔබ නිසා මා හැඬු තරම්
ඔබත් හොඳටෝම දන්නවා

පොඩි දෙයක් දුර දිග ගිහින්
අපි අපෙන් අද සමුගන්නවා
දැන් ඔහොම ගල්වෙලා හිටියට
සියල්ලම ඔබෙ හිත දන්නවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

banner

Leave a Reply