in Cairo, Costa, Uncategorized

පිණි කැට | Pini Kata by Costa x Blaze [2019]

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට
පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

අපි ඇයි දැන් වැස්සේ තෙමෙන්නෙ
අපි ඇයි දැන් පස්සට යන්නෙ
වැස්සත් ලස්සනයි නේ ද මම
මල් වැස්සක් අස්සේ ඉන්නේ
නුඹේ අත් අල්ලාගෙන මම
තව පන්දම් අල්ලාගෙන
අපි මන්දාරම යට
අද වැස්සත් මම ආ ගස් යට
අපි
ඉන්නේ පාවෙවී ගස් යට
කවුරුත් ඉන්නෙ නෑ නේ බස් යට
අපි ආදරේ කෙරුවේ නෑ නෙ බස් වල
අපි ඉන්නේ අද ගස් යට
වැස්සෙන් වැහිලා ඉනේ ගස් යට
එලියෙන් වහිනවා නෑ කුඩ අපි ලග
නෑ නෙ වෙලාවට බස් එකත්

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා
මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

 

banner

Leave a Reply