in Dushan Jayathilaka, Uncategorized

පිණි මීදුම | Pini Meeduma by Dushan Jayathilaka | Mathakayan Album [2012]

පිණි මීදුම
හිංදා සීතලේ
හිරි වැටුනා
සිත් යායම මගේ

ලග උන්නා ඔබ මගේ
මේ සීතල දුරුවෙනු ඇත මගේ
ඔය උනුසුම ඇත දීලා ගතේ
මට ආදරේ දෙනවද හිතුමතේ
මට ආදරේ දෙනවද හිතුමතේ

මල් යායම පිණිකැට විසිරිලා
මගේ කුටියම සුවදක් පාවෙලා
ඔබේ මතකය එනකොට දුක් වෙලා
ඔබ මාවෙත එනවා කිය කියා
මේ සුලගක් මට කියලා ගියා

පිණී මීදුම
හිංදා සීතලේ
හිරි වැටුනා
සිත් යායම මගේ

ලග උන්නා ඔබ මගේ
මේ සීතල දුරුවෙනු ඇත මගේ
ඔය උනුසුම ඇත දීලා ගතේ
මට ආදරේ දෙනවද හිතුමතේ
මට ආදරේ දෙනවද හිතුමතේ

පිණි වැස්සට
මල්පෙති සේදිලා
දුක් කදුලැලි
ගලලා තනි වෙලා
ඔබේ මතකය
තනිවන විට බදා
ඔබ හීනෙක ඇවිදින්
ඇහැරවා මා ලග ආදරෙ තියලා ගියා

පිණි මීදුම
හිංදා සීතලේ
හිරි වැටුනා
සිත් යායම මගේ

ලග උන්නා ඔබ මගේ
මේ සීතල දුරුවෙනු ඇත මගේ
ඔය උනුසුම ඇත දීලා ගතේ
මට ආදරේ දෙනවද හිතුමතේ
මට ආදරේ දෙනවද හිතුමතේ
මට ආදරේ දෙනවද හිතුමතේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply