in Mohideen Beg, Uncategorized

බුදුන්ගේ අමා ධර්මේ | Budunge Ama Dharme by Mohideen Beg

බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ…..

මලෙහී වසා බඔරා
උරා රොන් ගනීවි….
එහෙයින් ඌ පලා ගිය දා
මැරී මල් හැලේවී…
මෙසේ ලෝකේ න්‍යායේ…….
මෙසේ ලෝකේ න්‍යායේ
ලෙසින් වේය පාපේ….
වෙලීලා බැඳී ප්‍රේමේ
විනාසේ උනා මේ
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා ධර්මේ…..

අස්ථිර වේ ජීවේ
තනාගේ පිණිසේ….
ස්ථීර නෑ…. ලෝකේ
ලඟාවේ විනාසේ…
සොයාලා බැලූවොතින්……
සොයාලා බැලුවොතින්
පෙනේ මේ මනාසේ
වෙලීලා බැඳී ප්‍රේමේ
විනාසේ උනාමෙ…
බුදුන්ගේ අමා…. ධර්මේ
නොතේරී දනා මේ……
වෙලීලා බැඳී… ප්‍රේමේ
විනාසේ වුනාමෙ….
බුදුන්ගේ අමා…. ධර්මේ……
තෙරුවන් සරණයි ඔබ සැමට..!

banner

Leave a Reply