in Mohideen Beg, Sujatha Aththanayaka, Uncategorized

මල් සුගන්දේ | Mal Sugande by Mohideen Beg ft. Sujatha Aththanayaka

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා

මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි

මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි

රත්නමාලී සෑ රදුන්නේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි

රත්නමාලී සෑ රදුන්නේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා

රැල් නඟා හෝ ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි

රැල් නඟා හෝ ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි

දාගැබයි මහ මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ

දාගැබයි මහ මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාදු සාදු වන්දනා

මහා රජුන් තුන් සිංහලේ
මෙහෙමයි එදා දස්කම් කලේ
ඒ උතුම් දහමින් තමා
ලේ මස් පවා විස්කම් කලේ

මහා රජුන් තුන් සිංහලේ
මෙහෙමයි එදා දස්කම් කලේ
ඒ උතුම් දහමින් තමා
ලේ මස් පවා විස්කම් කලේ

ධීර වීරයි පූජනීයයි
නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ

ධීර වීරයි පූජනීයයි
නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ

සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ
සිව් මහා දෙවිඳුන් රකිවී
මේ අපේ බුදු සාසනේ

banner

Leave a Reply