in Dushan Jayathilaka, Mathakayan Album [2012]

මා සතුටින් බව | Ma Sathutin Bawa by Dushan Jayathilaka | Mathakayan Album [2012]

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ලදු නේ
නිතරම කදුලෙනි
මා පසුවන්නේ
මට අයිතිය කදුලයි
මට අයිතිය කදුලයි

පාළුව තනිකම
මට වද දෙනකොට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොදුරිය
කියන්න සොදුරිය
ඇයි මට මෙහෙම උනේ

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ලදු නේ
නිතරම කදුලෙනි
මා පසුවන්නේ
මට අයිතිය කදුලයි
මට අයිතිය කදුලයි

මා අමතක කොට
ඔබ ගත් නව මග
ඔබහට සුව දේ නම්
කුමක් වුවත් මට
ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ලදු නේ
නිතරම කදුලෙනි
මා පසුවන්නේ
මට අයිතිය කදුලයි
මට අයිතිය කදුලයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply