in Edward Jayakody

මේ කොයි යාන්නේ | Me Koi Yanne by Edward Jayakody

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ

උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ

කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර්
වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ

බාර හාර වී පුද පෙත් නොකලාට
අට විසි බුදුන්ගේ සරණයි නුබලාට
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි

මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ

උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply