in Funky Dirts, Murshad Huvais, Sinhala Rap

යන්තමට | Yanthamata by Funky Dirt [2012]

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

හංගාගෙන
රවටාගෙන
දාගෙන ගෙලතුඩගෙන ආලෙන්
සංසාරෙම කැප කරගෙන
යන්නද මේ නෙක සුව වින්දේ

හංගාගෙන
රවටාගෙන
දාගෙන ගෙලතුඩගෙන ආලෙන්
සංසාරෙම කැප කරගෙන
යන්නද මේ නෙක සුව වින්දේ

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

රුවෙහි සිතුවම් මවාලා
ඇගේ නාමෙන්
ගී වැල් ගොතලා
දහසක් පැතුමන් පතාලා
ආලේ අදින් නිමවීලා

ආලෙන් මත්වීලා මා
ස්නේහෙන් මත්වීලා මා
සිතුවිල්ලෙන් කොහෙත් පාවීලා මා
ගිය කාලේ අදින් නිම වීලා

සොදුරේ
මා සොදුරේ

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

යන්තමට
නෙතු මා වෙතට හරවා
සිත්තමක අසිරිය නෙතු තවරා
උණුහුමට සිත මගේ
වහ වැටිලා
අන්තිමට පෙමකට නෙතු තෙමුනා

written by Murshad Huvais

banner

Leave a Reply