in Hot Chocolate

රතු පාට පාට | Rathu Pata Pata by Hot Chocolate [2020]

පාට පාට
රතු රතු
රතු රතු
පාට පාට
රතු රතු
රතු රතු
පාට පාට
රතු රතු
රතු රතු

රතු පාට පාට මල්
පාවඩ එලලා
මම කැන්දම් යන්නම්
ගමටම කියලා
ගම් මැද්ද හොයාලා
ලොකු තොරණක් බැදලා
මම දවස් හතට මාල හතක්
බදිනවා දිවුරා

ගම් මඩුවේ නටපු
යකා වගේ
ළගින් හිටිය අයියාදෝ
ඇනුම් බැනුම් අහං ඉදලා
එපා වෙලා ඉන්නේදෝ
මාව දැකපු ගමන් අනේ
අයියා යකා නටයි දෝ
සුපර් මෑන් වගේ ඇවිත්
ඌට දෙකක් අනිමු දෝ

පාට පාට
රතු රතු
රතු රතු
පාට පාට
රතු රතු
රතු රතු
පාට පාට

මං ආසිය ඇදලා
ඒ තුරුම්පු කපලා
මේ කුට්ටම ඇදලා
දැන් වාසිය ගත්තා
මල් බෝර දමාලා
සව් බෝර හදාලා
මට හරස් අතට
හද පේනවා
ඇයිදෝ විමලා

ගම් මඩුවේ නටපු
යකා වගේ
ළගින් හිටිය අයියාදෝ
ඇනුම් බැනුම් අහං ඉදලා
එපා වෙලා ඉන්නේදෝ
මාව දැකපු ගමන් අනේ
අයියා යකා නටයි දෝ
සුපර් මෑන් වගේ ඇවිත්
ඌට දෙකක් අනිමු දෝ

අල ගෙඩි
පොල් ගෙඩි
හැප්පේ
කිරි හොද්දක් රස උනේ
කුළුගෙඩි වංගෙඩි
බේදේ චියර් සද්දේ
විසිඋනේ
පහල ගමේ ජෙමා ජෙමා
මගුල් ගෙදර ගෙනා
සර්පිනා
සර්පිනා
මේ සර්පිනාව කෝ බොලා

ගම් මඩුවේ නටපු
යකා වගේ
ළගින් හිටිය අයියාදෝ
ඇනුම් බැනුම් අහං ඉදලා
එපා වෙලා ඉන්නේදෝ
මාව දැකපු ගමන් අනේ
අයියා යකා නටයි දෝ
සුපර් මෑන් වගේ ඇවිත්
ඌට දෙකක් අනිමු දෝ

පාට පාට
රතු රතු
රතු රතු
පාට පාට
රතු රතු
රතු රතු
පාට පාට
පාට පාට

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply