in Drill Team, Ravi Jay, Uncategorized, Yuki

රස්තාෆාරී / Rasthafari – Yuki ft. Ravi Jay

කිව්වා හිත එක වෙනසක්
මැව්වා සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්

හෙව්වා හිත එක වෙනසක්
මැව්වා සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක්

දෙවියන් හා…
විශමාකාරී…
විවිදාකාරී…
විශමාකාරී…

දෙවියන් හා…
විශමාකාරී…
විවිදාකාරී…
විශමාකාරී…

ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…
ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…..

වත්තෙන් අද මලක් ගෙනාවා
ඒ මල නෙලාගන්න මම යනව
කවුද මාත් එක්ක එන්නේ…
එන අය නගින යන්න
දැන් මණ්දාකිනි වල
රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ…
උඩ යනකොට මද පවනට
රතුවෙයි ඇස්
කැස්ස නම් ගානක් නෑ නේ…
තොලකට ඇලවෙන
කැරකිල යන
වැඩි සීනි දාපු ගේන්න පෙලේන් ටී…

ඕනෙ මට හීනෙ බලන් ඉන්න slow motion
ඒකයි ආසම යන්න මේ ලෝකෙන්…
හුදකලා මගේ ජීවිතේ
එලිය කලෙ ඔයා තමා මල
නංගිලා මොකටද
මේ මල තියෙනකොට
ජීවිතේම වැටහේවි
නිර්වාණය නොදැකපු රස
ඉවසීමෙන් යන්න මගේ මල්ලි
Chinese යනකොට
මෙන්න ගන්න යානය
ඔයාට බාරය…

දන්නේ කවුද නීති නෑ නේ
කලබල වෙන භීති
මේ පක්ස එකතුවෙලා
මලේ පාරක් ඇනගෙන ගිය දවසට
පිලිවෙලකට හැදෙයි
රටේ ඔලු ටික
අන්න එතකොට ලැබෙයි නිදහස
වෙනම හිතන ඇමති මැති පෙලපලි
එක මලකට

වෙනසි වෙන්න
අලුත් වෙන්න
රටේ ජනතාව
දෙන්න මලට සමාජයෙන්
නීතිගත වෙන්න
රෑට කන්න නෑ
දෙයියෝ දුන්නේ නෑ
සල්ලී නෑ කියලා
අපේ ජීවිතේ දුක නෑ
රස්තාෆාරී…

ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…
ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…..

ආ….ආ…
විශමාකාරී
විවිදාකාරී
විශමාකාරී

දෙවියන් හා…
විශමාකාරී…
විවිදාකාරී…
විශමාකාරී…

ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…
ඔබෙ සිතුවම්
කන්දෙන් කන්දෙන්
මැව්වා සිතුවිලි
මල් මෙන් මල් මෙන්
ගත්තා ආසම අල්ලෙන් අල්ලෙන්
රස්තාෆාරී
විශමාකාරී…..

 

**All the credits goes to the original artists**

banner

Leave a Reply