in ChrishVix

රැප් අධ්‍යාපන | Rap Adhyaapanaya by ChrishViX [2014]

හෙල රැප් බස වේදිකාව
ChrishViX නම මුලකුරු
විෂය දහරාව
යාත්‍රාව මව් බස
මාත්‍රාව රැප් වස
ආන්ත්‍රාව අහගනින් වැදිපෙල අදහස
අරමුණක් නොමැරෙන තුල අධ්‍යාපන
එපා යවන්නට කලුවනම් මාරපන
නැහැ පුවත් පත් වල
ලොකු ලියුම් දේශන
ඇරබුම මේ බොයි රැප් අධ්‍යාපන

ශ්‍රී ලංකා මිහින් ලංකා කටාර් එයර් වේස්
බලන් ඉන්න ආසයි යනකොට උඩින් ගෝල් ෆේස්
දඩුමොනරෙකු මෙන් අහස් නැගි යන්තරයයි
නිපැයුම නිසා රයිට් සහෝ මන්තරයයි

මේ ගසේ බොහෝ ඒයි රතු ඇපල් තිබෙයි
හොද ලමයා නිව්ටන් උනේ වැටෙනකන් ඉබෙයි
වැටෙන්නනං හේතුව පොලවේ ආකර්ෂනේ
බොයි නිව්ටන් නියමය ගුරුත්වාකර්ෂනෙයි

අදින්න නම් ට්‍රයි කලා ඇතුන් පවා
පලක් වුනේ නැහැ බීරි අලින්ට වීනා වයා
අපායට උනත් වෙලාවට වසයි අලුගෝසුවන්
ඉපෑයුවත් විනින් ඒකයි අතොරලෝසුව
හයිඩ්‍රෝ හේලි ලිතියම් බ්‍රේරලි බොරො කාබන්
නයිට්‍රෝ ඔ2 ෆ්ලෝරෝ නියෝ සෝඩියම් මැගරන්
ඇලුමි සිලි පොස් කොලො අර් පො කැ ආවර්තිතා වගුව
Dmitri Mendeleev නිසා

කැල මිතුරු හෙළ අකුරු ඉගෙනන්
පල ඉතුරු අලුද කුනු අගනන්
කල ඇදුරු මල සිරුරු කරුමන්
රැප් නුවන සරුමන්

නුවණ පහන මතුපිට පිළිතුර
සරන කිරන වෙත අත ඇති දුර
අතුරු මිතුරු කලට වෙයි හතුරු
හිත ඇති ඇදුරු මැදුරු හදපන් කර අකුරු
වැල්ල සිබින රැල්ල කතිර සෙල්ලම්
බැරක් ඔබාමර බරක් වෙච්ච රට ඇමරිකන්
රකී තාමත් බක ක්‍රිස්ටෝපර් කොලොම්බස්
පොල විනතිත Flavio හැදුවේ කොම්පස්
දුම්රියපොල නවාතැන කලේ ශිල්පය
999 ට්‍රයි ඉතුරු කෙදි ස්වල්පය
සාර්ථකයි තෝමස් අල්වා නිපැයුම බල්බය
නිසා සෙව්ව බෙන්ජමින් ෆ්‍රන්ක්ලින් බලය විදුලි බල්බය
කරන වර්න දහරාව විදුලිය
මවා මොළය තුල සංවේදී ඇමීටරය
යන්තරය වේ මේක ගැල්වනෝ මීටරය
මයිකල් ෆැරඩේ නංවයි ගොඩ
මේකෙ කතාන්දරය
නෝටි උනත් නයිස් කියයි දැන් මංචී
දැන්වීම වෙලද කතා පුවත් ආරංචී
ප්‍රකාශය සවනට හැදුවත් මැකරෝනී
අහපං රේඩියෝව හැදුවේ මාකෝනි

කැල මිතුරු හෙළ අකුරු ඉගෙනන්
පල ඉතුරු අලුද කුනු අගනන්
කල ඇදුරු මල සිරුරු කරුමන්
රැප් නුවන සරුමන්

නුවණ පහන මතුපිට පිළිතුර
සරන කිරන වෙත අත ඇති දුර
අතුරු මිතුරු කලට වෙයි හතුරු
හිත ඇති ඇදුරු මැදුරු හදපන් කර අකුරු

උගතමනා ශිල්පය මතු රැකෙනා
බස් වහරකි විද්වත් දුර දකිනා
සොරා ගත නොහැකි
උදුරා ගත නොහැකි
දන ශිල්පය ඉගෙන ගනින් උගනා
උපාය දන්නන් අපායේ නොවැටෙති
ශාස්ත්‍රයට වියතන් සියවස් පැවතෙති
තියාගනින් දැනුමට ChrishViX රැප් ලුසිෆර්
අවසර දෙන්න පාඩම් කරන්න ලොකු සර්

කැල මිතුරු හෙළ අකුරු ඉගෙනන්
පල ඉතුරු අලුද කුනු අගනන්
කල ඇදුරු මල සිරුරු කරුමන්
රැප් නුවන සරුමන්

නුවණ පහන මතුපිට පිළිතුර
සරන කිරන වෙත අත ඇති දුර
අතුරු මිතුරු කලට වෙයි හතුරු
හිත ඇති ඇදුරු මැදුරු හදපන් කර අකුරු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply