in Dushan Jayathilaka, Mathakayan Album [2012]

සිතිච්ච හැමවිට | Sithichcha Hamawita by Dushan Jayathilaka | Mathakayan Album [2012]

සිතිච්ච හැමවිට
පිපිච්ච මල්වෙත
බබර රැගුම් දමනා

සැදිච්ච දිව අග
සිතිච්ච පෙම්බස්
මලට සෙමින් පවසා
මලේ තුරුනු පෙම
සිමින් උරා බොන
ඔන්න අනග බඹරා
ඔන්න අනග බඹරා

සිතිච්ච දිව අග පිලිච්ච
සැදිච්ච පෙම් බස්
මලට සෙමින් පවසා
මලේ තුරුනු පෙම
සිමින් උරා බොන
ඔන්න අනග බඹරා
ඔන්න අනග බඹරා

හිසට නොයෙක් වද දමා
තදට ඩෙනිම ඇදලා
අනුන්ගේ වාහන
තමන්ගේ වගේ ගෙන
ඉගිල යනෙන බඹරා
නගේ නොවෙයි ඉඩ
නුඹේ හදට හිත
රිදුම් ගෙනෙයි බඹරා
රිදුම් ගෙනෙයි බඹරා
රිදුම් ගෙනෙයි බඹරා

සිතිච්ච හැමවිට
පිපිච්ච මල්වෙත
බබර රැගුම් දමනා

සැදිච්ච දිව අග
සිතිච්ච පෙම්බස්
මලට සෙමින් පවසා
මලේ තුරුනු පෙම
සිමින් උරා බොන
ඔන්න අනග බඹරා
ඔන්න අනග බඹරා

සිතින් සිතට පැන
හදින් හදට දුක දෙමින්
පනින බඹරා
හොටේ ඇනෙන ලෙස
කෙසෙල් ගසට ඇන
අනේ වලක වැටිලා
තවත් ඉතින් අර
පරණ අනග වැඩ
නොකර ඉදින් බඹරා
නොකර ඉදින් බඹරා
නොකර ඉදින් බඹරා

සිතිච්ච හැමවිට
පිපිච්ච මල්වෙත
බබර රැගුම් දමනා

සැදිච්ච දිව අග
සිතිච්ච පෙම්බස්
මලට සෙමින් පවසා
මලේ තුරුනු පෙම
සිමින් උරා බොන
ඔන්න අනග බඹරා
ඔන්න අනග බඹරා

සිතිච්ච හැමවිට
පිපිච්ච මල්වෙත
බබර රැගුම් දමනා

සැදිච්ච දිව අග
සිතිච්ච පෙම්බස්
මලට සෙමින් පවසා
මලේ තුරුනු පෙම
සිමින් උරා බොන
ඔන්න අනග බඹරා
ඔන්න අනග බඹරා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply