in Naada

සිරකරුවෙක් | Sirakaruwek by Naada [2020]

සුරයක සිරවුන සිරකරුවෙක්
ලංසු තැබු පළතුරු බඳුනක්
තිරය වසා ඇති දිව්‍ය විමානෙ
දොරකඩ යාදින්නක්

විමානයෙන් බැස නොයනතුරා
දෑහින් දැක ගන්නෙ කෝමා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා……..

පුස්කොලයෙ තරු කට්ටි පනී
සෙනසුරු මාමා හරිම සැරයි
හඳයගෙ කිරි ටික ගස් ගල් නාවා
සීයට තුට්ටු ගොඩක්,

ලලල් ලලල්ලා ලාලල ලා
ලල්ල ලල්ලලා ලලල්ලලා
ලලල්ලලා ලල ලාලලාල
ලලල්ලලාල ලා

විමානයෙන් බැස නොයනතුරා
දෑහින් දැක ගන්නෙ කෝමා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා……..

පොළොව ඇදයි කොහොමද නටලා
කනප්පුවේ අන්ඩත් දිරලා
හනුමා කලු සුදු රූපවාහිනි
දැන් දැන් ට්කක් ලෙඩ
වලව්වටත් පැලටත් රහසින්
ඉලව්වටත් ග්‍රහයෝ ඇවිඳින්
යන්නම යන්නත් හිතුමතේට බැහැ
තත්පරේට සිරිත

විමානයෙන් බැස නොයනතුරා
දෑහින් දැක ගන්නෙ කෝමා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා
අපේ අඳෝනා වාවනු බැරිතැන
හඬා වැටෙනවද තිරය වසා……..

ලලල් ලලල්ලා ලාලල ලා
ලල්ල ලල්ලලා ලලල්ලලා
ලලල්ලලා ලල ලාලලාල
ලලල්ලලාල ලා

ලලල් ලලල්ලා ලාලල ලා
ලල්ල ලල්ලලා ලලල්ලලා
ලලල්ලලා ලල ලාලලාල
ලලල්ලලාල ලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply