in Uncategorized

සේපාලිකා මලයි | Sepalika Malai by Jayasiri Amarasekara

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි…
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ මගෙයි…

මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා…
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා…
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා…

මල් පිපෙන තුරු ලතා
මද සුළඟෙ නැලවුනා…
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා…
ඇසිපිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා…

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි…
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ මගෙයි…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply