in Born Lord, Drill Team

සොදුරු විපාකය | Sonduru Vipaakaya by Drill Team ft. Born Lord & DREX [2013]

දිව්රා කිව්වේ සදාකල්
කෙල්ලේ ඔය ඇස් බලන්
ආදරේ නෑ කිසිවෙකු මං තරම්
හාදු වැසි පපුතලයේ
මේ ආදරයද
අපි දුටු ලෝකය මේ කාම්බෝයද
හිතින් ගතින් බෙදා ගත්තේ අපි ආලයද
සොදුර කීවේ
ආලයද
කාමයද විසදුමද හෙව්වේ
ආලයද නැති නම්
හාදු දෙන ඊලග වාරයද

ආලය මල්සරාගේ සාපය
ආලය කා දමයි කාලය
ආලය මිහිමත පල දෙන
මුවට සිනා ඇසට කදුලු ගෙනා
සොදුරු විපාකය
ආලය සමානයි දුම්පානය
ඇති කරවයි හර්දය ආබාදය
අවවාදය
ඇසුරුමේ දැක් දැක්
ඇයි කරන්නේ එය පානය
ආලය

හාදු මත හාදු නැති පාලු දැනෙන
යාලුවො මත වෙනතක ගිය යාලුවො
ඔව් කියයි හැමදෙනා ඉන්නෙ එකාද
මේ සාගරේ මචං ඕනෙ තරම් මාලු
හාද උනු මුල් කාලයේ නම්
සුරංගනා ලෝකයක්
වෙන දේවල් ඕනෙ නෑ ලූ
පෙර වදන අලංකාරයි
ආදර පොතෙ පිටු පෙරලන්න තවත් බෑ ලූ

ප්‍රේමය මයි සරාගේ සාපය
ප්‍රේමය කාදමයි වේගය
ප්‍රේමය මිහිමත පල දෙන මුවට සිනා
ඇසට කදුලු ගෙනා සොදුරු විපාකය
ආලය ආදරය ඇල්ම
නොවතින ප්‍රේමය ප්‍රේමාදරය
වුර්තාන්තය
ඇති දෙයක් නැති බව දැන දැන ඇයි
කරගන්නෙ ප්‍රාණය
ප්‍රේමය

මේක වික්‍රමරත්න සමාගම
62992 කොල්ලො වෙස්ට්නාහිර

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner