in Shehan Kaushalya

හිමිකාරී | Himikari by Shehan Kaushalya [2020]

රූ සදවන් ඈගේ
සිත්මානේ පායා සිහිනේ වාගෙ

නෙත් රහසේ ලංවී
සිහිලැල්වූ මල් වරුසාවක් වෑහේ

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

පායා නෙත් මානේ
සුරගනක හසරැල් සලාලා
මායාවක් වාගේ
ඒ හීන හැබැහින් මැවීලා
නුඹ එන්න හදලගට වී
සැනහෙන්න දිවියේ යලී
සිත සොයන සිහිලැල්ල
ඔයනෙතු ලගයි සෑමදා

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

ස්නේහේ මතුසාදේ
ශුර්න්ගාර හැගුමන් පිරීලා
සැනහී හසරැල්ලේ
මෙන්මේලෙසින් සිත් බැදීලා

ලොව යාවී අදුරේ ගිලී
දල්වන්න ඔයනෙත් එළී
වෙන්නොවන වස්සානේ ඔය නෙතු අගයි සෑමදා

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply