in Cairo, Cairo Rich, Costa, Master D, Paata by Costa [2019]

අකාලේ මරණ | Akaale Marana by Costa ft. Master D & Cairo Rich | Paata [2019]

අකාලේ මරණ

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

අකාලේ මරණ
දෙවෙනි ගමන
අරුම පුදුම
මිනිසා වටහා ගන්නේ නෑ
කවුරුත් දැන් හිතන්නේ නිවන
ඉරිසියාවේ නිග
නිතරම දැවෙන
බොලාගේ බොරුව කැපෙන
ලෝකෙම බොරුව නැමැති මිනිසා රැවටේ
සමාජේ පංති වලට
බයනෑ උරුමකාර
සමාජ ක්‍රමය

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

අඩන සිංදුව ලගට මූ
හිරට තදට ඇදුම ලූ
නිතර දැවෙන සුලු
අපිට මරණේ ලු
නුඹ ලැමැද තෙරපූ හැගුමන්
සමග පිණ පවා මම රැගෙන
නැවති නැවති අපට මගදී
යන්න වෙන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ

අඩි හයක් යට අපි වැලලුවේ
සල්ලි සබන් පෙන
කෙල්ලෝ අයිස් කැට
එකට මූනට
පස්සේ පස්සෙන් අනින්නට

මේ යන තාලෙට
සමාජෙ විස බං තාලෙට
ආලෙට කෑදරේ නහින එවුන්
යන්නෙ බං විදලා බං මම තාලෙට
පෙට්ටිය උස්සපං උඹලා තාලෙට
තාලෙට උස්සපං පෙට්ටිය
උඹලා දාලා මගේම සිංදු
එක රැල්ලට දාලා
කොල්ලොන්ට
කොස්තාගේ අලුත්ම සිංදු

අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ
යන්නේ ගමන
අකාලේ මරණ
අකාලේ මරණ
ජීවිතේ දෙගිඩියාවේ

banner

Leave a Reply