in Malik Perera

ආකහේම මං | Akahe Man by Malik Perera

ආකහේම මං
වළාකුලේ පුරා
රූ රටා මවා
නුඹේ සිනා නිසා

සිත නුඹහා හැමදා රැදුනා
නුඹ නැතිදා තරු හා රැදුනා
වැසි වස්සා නෙතු මා හැඩුවා ආදරේ

කොලසේ මා දකින්නට
දෙනුවන් පුරා
හැගුමන් මවා
රෑ පුරා මා විදින්නට
නුඹේ සිනහා මැවෙන්නෙ නෑ

නාබරයේ මා නැලවෙන්නේ
සෝ දුකින්
අදමාගේ හද සසලයි
තරු එළියේ
හිනෙන් මාගෙන් නුඹ වෙන්වීලා
ප්‍රේමයෙන් නෙකවන් රූමා චායා මේ යාමේ
සිත නුඹහා හැමදා රැදුනා ආදරෙන්

ආකහේම මං
වළාකුලේ පුරා
රූ රටා මවා
නුඹේ සිනා නිසා

සිත නුඹහා හැමදා රැදුනා
නුඹ නැතිදා තරු හා රැදුනා
වැසි වස්සා නෙතු මා හැඩුවා ආදරේ

banner

Leave a Reply