in Bhashi Devanga

අමුතුම වෙලාවක් | Amuthuma Welawak by Bhashi Devanga [2016]

අමුතුම වෙලාවක්
සිතේ නලියන බැදීමක්
මට ඉනාවක්
දෙන්නකෝ එක
හැගීමක්
එක වතාවක්
කියන්නද මං
කතාවක්
සුන්දර සිහිනයක්
දෙන්නකෝ ටික වෙලාවක්

සීතල මාරුතේ
තනියට ඔබ ලග මගේ
දවසින් දවසට
ඔබ දැවටෙනවද සිතේ

දැනෙනවද
ඔය හිතට
මං ලං වෙලා
හිතනවද
මං අහන දේ ගැන සිතා
මං හින්දා ද
ඔය මුහුනේ
කදුලැල් මැකිලා
ඇයි තනිවෙන්න සිතුවාද
කාටත් හොරා
කියනවද
ආදරේට
ඔබ මුමුණලා
අහනවද
කියන දේ
රහසක් වසා

මං හින්දා ද
ඔය මුහුනේ
කදුලැල් මැකිලා
ඇයි තනිවෙන්න සිතුවාද
කාටත් හොරා

අමුතුම වෙලාවක්
සිතේ නලියන බැදීමක්
මට ඉනාවක්
දෙන්නකෝ එක
හැගීමක්
එක වතාවක්
කියන්නද මං
කතාවක්
සුන්දර සිහිනයක්
දෙන්නකෝ ටික වෙලාවක්

සීතල මාරුතේ
තනියට ඔබ ලග මගේ
දවසින් දවසට
ඔබ දැවටෙනවද සිතේ
ආසයි හිමිහිට මට
කියන්නට ආදරේ
රහසක් නොකියන ඔබේ
ආදරේ මට දැනේ
දවසින් දවසට ඔබ දැවටෙනවද සිතේ

ආසයි හිමිහිට මට
කියන්නට ආදරේ

banner

Leave a Reply