in #GoHomeGota2022, H.R.Jothipala

ආනන්ද සාගරේ | Ananda Sagare by H.R.Jothipala

ආනන්ද සාගරේ – මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ – ඔබයි මාගෙ ජීවනේ
ඔබයි මාගෙ ජීවනේ
විනෝදයි අපේ ජීවේ – විනෝදයි ලියේ

ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ

නිමල් සුරූපියේ – මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ

ඉඳුනිල වේ ඔබ සොදුරේ
මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිළ වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ

මා ප්‍රිය දේහිනී – සුභානි සුභාෂිණී
සුභානි සුභාෂිණී
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ

hr jothipala songs,h r jothipala,hr jothipala best songs,jothipala song,hr jothipala cover songs,hr jothipala nonstop,jothipala songs,hr jothipala popular songs,hr jothipala songs karaoke,hr jothipala original songs,hr jothipala,jothipala best song,jothipala best songs,jothipala,jothipala song nonstop,jothipala top song nonstop,jothipala original song,jothi songs,jothipala song collection,jothipala dj,jothipala mp3,sinhala songs,jothipala dj nonstop

banner

Leave a Reply