in DKM, Duava, Sinhala Rap, The LJ

අඳුරු යාමේ | Anduru Yame by Duava, The LJ, DKM [2021]

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

නුඹේ රැව දැන් මගෙ මනසේ
කරකැවෙමින් තියේ
කිසි දෙයකුත් කර නොහැකි මා
අසරණ වෙලා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

All the memories
Do they mean something
Or is it all smoke up in the air
Should I relight the flame or should I dead it,
Is it all the same do you even care,
Who could I pay to delete you out of my head,
It’s crazy at time’s I wish you was
Back here with me other times I wish you were dead
All these emotions,
I’m a G gotta keep my composure,
On the road on the stage yea I’m focused,
Momma told me throw it out if it’s broken,

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

සිතුවිලි මැද හිර වෙලා මම
ඉන්නේ කොහෙදැයි සිතමින් මා
නුඹේ පුසුඹත් මේ රැයේ
හා එක්ක නිදි යහනේ මා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහැදයි ඉන්නේ සෙව්වේ මා

කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ

දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොන්දුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රැව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඓන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

banner

Leave a Reply