in Dimantha Weerakooon, Tharindu Damsara

අවන්හල | Awanhala by Dimantha Weerakooon ft. Tharindu Damsara [2020]

මහා හයියෙන් වහින වැස්සකදී
ජීවිතේ හරි අදුරු හවසකදී
අතැඟිලි තුඩින් පෙරලී පෙම් පරිච්ඡේදය දිගහැරී
මගේ ආදර කතන්දර කෘතියේ

බිදුවෙන් බිදුවට අපට ඇදහැලූනු
තුහින මල් පින්නේ
යටින් ඔබ හා මා දෑඟිල්ල පටලා
ඇවිද ගිය කාලෙ
හෙමින් තුරුලට ඇවිත් රහසින්
කියූ අපගේ ආදරේ
මගේ ආදර අන්දරේ
පොප්ලර් හෙවනේ කතන්දරේ

ගතින් ගත වෙලුනු නුපුරුදු රුදු වූ සීතලේ
ඔබ මගෙන් වෙන්වී යන්නට හමුවු හැන්දෑවේ
ගලාගිය ඔබේ දෙනෙත් කදුලින් ලියූ අපගේ ආදරේ
මගේ ඉස්සර ආදරේ
අඩ අදුරේ අවන්හලේ

banner

Leave a Reply