in Uncategorized

Aye Enna / ආයේ එන්න  – Chamika Sirimanna

ආයේ එන්න පණ මාගේ…

ආදරේ අරන්…

ජීවත් වෙන්න බෑ වාගේ…

පාළුවේ තවත්…

කදුලැල් මවා නෙතේ…

මොනවාද අත් වුනේ…

පවසන්න ඇයි මෙසේ…

සෙනෙහස තාමත් නොහැගුනේ……

තනිකම මැදින් එදා…

සමනල් රටා මවා…

වචනෙන් නොකී කතා…

හොරකම් කලා…ඔයා…

හීනෙන් හැඩුවේ…

දුකටයි රහසේ…

තනිවී දිවියේ…

ආයේ එන්න පණ මාගේ…

ආදරේ අරන්…

ජීවත් වෙන්න බෑ වාගේ…

පාළුවේ තවත්…

කදුලැල් මවා නෙතේ…

මොනවාද අත් වුනේ…

පවසන්න ඇයි මෙසේ…

සෙනෙහස තාමත් නොහැගුනේ……

හසරැල් මතක් වෙලා…

නිතැතින් සුසුම් හෙලා…

කදුලින් නුවන් තෙමා…

දෙනෙතක් ගිලන් වෙලා…

පූජාසනයේ…මා නම් පැතුවේ…

ඔබමයි සසරේ…

ආයේ එන්න පණ මාගේ…

ආදරේ අරන්…

ජීවත් වෙන්න බෑ වාගේ…

පාළුවේ තවත්…

කදුලැල් මවා නෙතේ…

මොනවාද අත් වුනේ…

පවසන්න ඇයි මෙසේ…

සෙනෙහස තාමත් නොහැගුනේ……

banner

Leave a Reply