හිත හිරි වැටුනාදෝ | Hitha Hiri Watunado by Bachi Susan ft. Ashanthi [2016]

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා
වේදනා හිතේ තියා
රෑ පුරා හඬා
සාගරේ එහා ඉදන්


ආදරේ කලා
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසක් කීවා‍….
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ
ජීවිතේ ගියත්
නිම් හිම් නොවු
ආදරේ හීන සිතුවම් කලා
හැඟුම් පහසින් රහසින් කීවා‍

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසමක තියලා

එවන්නද ආදරේ
සුසමක තියලා
එවන්නද ආදරේ
සුසමක තියලා

නර්ථනාවියේ (අනුරාගිනි දෑසේ) | Narthanaviye (Anuragini Dase) by Bachi Susan [2020]

අනුරාගිනි දෑසේ
නැලවී හොර රහසේ
ඔය ලාදලු පහසේ
කිමිදෙමි මං බොහොසේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ

තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

සුදු සේලය හුලගේ
ගිලිහී බිම වැටුනේ
උනුහුම ලග යහනේ
හැගුමන් හති වැටුනේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ
තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

දෙසවන පුරා
හැගුමක කතා
මට පවසන දේ තේරුනා
ඇසි පිය වසා
කම්මුල් පුරා
දගකාර කම් විසිරුනා

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

ආදරේ දෝ මේ | Adare Do Me by Bachi Susan ft. Sewwandi Weerasinghe [2020]

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

ඇස දෙක රතුවෙනකන් හඩවලා මේ රැයේ
ඔය රුව බොදවෙනකන් මා වින්දා සිහිනයේ

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

ඔබ නැති පාළුව මන් ඉවසන්නම් ජිවිතේ
මතකයසිහිනෙන් අ මායාවක් දෝ සිතේ

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

කිරුළ | Kirula by Hirushi Jayasena ft. Bachi Susan & Pasan Liyanage [2020]

කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා
පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා

නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවැති නුඹ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී

කිරුළ අපේ පෙම් රජ දහනේ
හිමියනි මා තුරුළට ආවේ
මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවිගමනේ

වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙලවර දුටුවොත් හෙට මගේ
කැකුළු මල අපේ අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ

මංගල තැලි පට සේල නැතී
දිළිඳු පෙමකි ලොව කියනු ඇතී
ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී
මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී

විසේකාරී | Visekari by Bachi Susan [2017]

අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී

විසේකාරී

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ

විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය

විසේකාරි

මනලෝලි දසුන් ඉගිලේවි
ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ

විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

දේදුන්නයි ඇ මා මුවැත්ති
ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද

විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

කොහේ යන්නද මා | Kohe Yannada Ma by Bachi Susan [2018]

ඈස් පියන් දිගේ පෑ ආදරේ
මගේ දෙතොල් පුරා තෙමා ගියේ
රස හෑගුම් පිරි එන යෞවනේ
ඔබ ලගයි නෑවතුනේ
හන්ගලා කොහේ තියන්න බෑහෑ අනේ
මා හෑගුම් කඩා හෑලේ….


කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා

ළය පුරා දුවයි ආලින්ගනේ
මගේ දෙතොල් ඔහේ වශි උනේ
කන්පෙති දිගේ රස මන්තරේ
හිත මතු කලා වාගේ
හන්ගලා කොහේ තියන්න බෑහෑ අනේ
මා හෑගුම් කඩා හෑලේ….


කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා

හැම දෙයක් පෙනේ | Hama Deyak Pene by Samitha Mudunkotuwa & Bachi Susan from Gharasarapa Movie [2018]

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු මිලින කළු කුහර වුව..
දිවි නමයි මිතුදම්…

බව කතර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරෙන් පැමිණියද..
ඔබම වේ මට සැනසුම්..
මට සැනසුම්..

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ..
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ..
ඔබ යමින් නතර වුව ගුවන් තලේ..
මම සෙමින් සෙමින් එමි.. නිසංසලේ…

නෙතගේ | Nethage by Bachi Susan X Pasan Liyanage [2019]

නෙතගේ ඉපිලේ
කදුලාක් දෝ
හදවත සසලයි
සුසුමක් දෝ
ඔබ අන්සතු වී බැදුනා දෝ
සෙනෙහස මියයැයි දැනුනාදෝ

නිදි නෑ හිත
තනියෙන් නිදියහනේ
ඔබගේ සුව
මංගල යහනේ ඉබ ගුලිවී
ඔහු හා
ඔහු හා

රෑ තිස්සේ
මුතු පින්නේ
තෙමුනාම සීතලෙන්
ඔය දෑස මා සිම්බේ
දැනුනාද සීරුවෙන්

ඒ දෑස අන්සතු වී
අදහන්න බෑ ඉතින්
මේ දුන්න දුක ගින්න
උහුලන්න බෑ ඉතින්

සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ
සොදුරේ

රතු පාට හැන්දෑවේ
අපි උනේ තාලෙන්
මා හිතුවේ සංසාරේ
අපි ඉන්නේ ආදරෙන්
මල් පාට මුතු කුඩයේ
හැන්ගෙන්න බෑ ඉතින්
මා ලයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතින්

සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
සිහිනෙන් පෑ ‍රැගුමන්
මා නෙතු අද කදුලින්
නොහඩා ඉන්නේ මා කෙලෙසේ සොදුරේ
සොදුරේ

නෙතගේ ඉපිලේ
කදුලාක් දෝ
හදවත සසලයි
සුසුමක් දෝ
ඔබ අන්සතු වී බැදුනා දෝ
සෙනෙහස මියයැයි දැනුනාදෝ

 

ආශාවෝ | Ashawo by Bachi Susan ft. Chathurangana [2019]

ආදරේ අනාදරේ
මේ අවකාශේ
මාළිගා
බිදී ගියා
රෑ රතු අහසේ

රතී රසේ මුලා වෙලා
මේ මා රහසේ
රසොගයේ හඹා ගියා
සොයා පහසේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

රෑ පුරා
මනෝ ලොවේ මා සංචාරේ
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රගා
මැවූ සිහිනේ
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

ashawo – bachi susan,bachi susan songs,songs bachi susan,bachi susan,bachi susan song,hasitha jayasanka,bachi susan nonstop songs,kanishka maduranga,bachi susan official,sinhala song,bachinew,bhagya dissanayake,music band sri lanka,ashawo,sinhala song mp3,old sinhala song,new sinhala song,best sinhala song,bachi music video,official bachi youtube,sarith surith band,sinhala music,shehan galahitiyawa,sinhala song covers,bachi new song

Oba Ankal / ඔබ එනකල් – Bachi Susan

මං දමා…
ඔබ එදා…
මගෙ හිතින්…
නික්මිලා…
හැංගිලා…
ඇයි ඔයා…
ආදරේ… හැරදමා…

ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා…
නෙතු හොර රහසෙ පිස දැම්මේ මා…
මගෙ හිතින්…
වෙන් වෙන්න කාරනා…
තාම් දන්නෑනෙ මා…

ඔබ එන්කල් තනියෙන් ඉදලා…
හිත හොදටම අද මුලා වෙලා…
තව සැරයක් ඇවිදින් සොයලා…
යනවද හිත හඩලා…

කොයිතරම් කාලයක් ගත වුනත් තාම නෑ…
දුක නිවී හදවතේ…
ආයෙමත් ඒවි නම්
නෑ තවත් මේ වගේ…
තනිකමක් හිමි වුනේ…
ලොවෙන් හොරා…
වහන් වෙලා…
විදින්නම් දුක මෙසේ…
මග හැරයන්න ඇයි පෙම් කලේ…

ඔබ එන්කල් තනියෙන් ඉදලා…
හිත හොදටම අද මුලා වෙලා…
තව සැරයක් ඇවිදින් සොයලා…
යනවද හිත හඩලා…

ඔබ මගේ කී ලෙසින්
යලි ඇවිත් මා සොයා…
හිස තියා පපු තුරේ…
පෙර වගේ ආදරෙන්
දැවටුනොත් කෝල වී
සැනසුමයි ජීවිතේ…
ඔබෙන් එහා…
හෙටක් නොයා…
ඉදින්නම් පණ මගේ…
මට පවසන්න ඇයි හැර ගියේ…

ඔබ එන්කල් තනියෙන් ඉදලා…
හිත හොදටම අද මුලා වෙලා…
තව සැරයක් ඇවිදින් සොයලා…
යනවද හිත හඩලා…

Official Music Video: