දුම්බර මිටියාවත | Dumbara Mitiyawatha by DJ JNK x Dilo [2020]

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

දුම්බර මිටියාවත පැත්තේ ඉන්න කෙල්ලෙක් ලයින්
කරගන්ඩ තමයි පුතේ පැකිලෙන්නේ මගෙ mind
සුස්තර මායම් නැත පොලොවෙ පය ගහන් දැන්
කෙල්ලෙක් ඇති දැන් මේ සුන්දර ගමේ වහන්වී බලන්
පිච්චෙන මගේ ලෝකෙ ගන්න නිවා ආවේ මං
ගින්දර වගේ පෑහේ ගන්නට ආසයි බාරේ
ඉස්සර වගේ තමයි මං තාමත් මනමාලයි බං හැබැයි
රිද්දන පාරක් ගානේ මාව යුද්දෙට බරයි මං
සිනහව පාලා ඈ දැන් එනවද මා හා කෝ දැන්
විරහව නෑ දැන් මා ලඟ ආදර බස් ඇත වාරම් මා හද
මම ගමේ බන්ට් එක ළඟ සිට යද්දි ලඟින් දැන් වෙන ගම් බට්ටෙක් කැරකෙ
ඇය පස්සේ වල් ගොන් වස්සෙක් බලන් ඉදි ඩැහැගන්න ගස් අතු අස්සෙන්
එන්නෙ දැන් පස්සෙන් කලබල වී ඇය දුවන් යන්නේ
බලන් ඉන්නෙ මමත් ඇය එන්නේ මං ගාවට අත මිටි මොලවන් යන්නේ වූ ගාවට මං
එක පිම්මට කා දත් මිටි මද ගින්නේම පාරත් මදි කරපින්නට තබා
මා අතින් වැලමිටෙන් දුන්න මං විසිවෙන්න දැන් ඉතින්
ඇය එන්නේ මදෙසට ළඟට ආ ඇගේ ලෝකෙ දැන් විරයා වෙලා මා
මැවෙන්නේ මට ළමයි හතර දෙනෙක් එක්ක පවුල් කනවා අපි හය දෙනා එක්ව සැපටා
මට දෑවැදි වැඩක් නෑ කවදාවත් දැන් හොයන්නෑ ලොකු සල්ලි හොයන්න ආදරේ
මං කණපිට හරවන්නෑ කිව්ව දේවල් මම බිවුවත් ඉවයි මට ආතල් එකේ ඉන්නෙ මම
මොකද මන්ද කලබලේ ඇහෙනවා මට කරදරේ මගේ නම කියා කථා කරයි
අම්මටසිරි අම්මගෙ කටහඬ වටකරන් ඇහේ බොලේ මේක හීනයක්ද මලකෙලියයි නේ

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට
සුන්දර මූන එළි කරයි ගම්මානෙම
හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට
මට පෙනෙන මගෙම කදු යායම

පාවි පාවි හීන ලෝකේ ඉන්න කොල්ලෙක් මන්
ආසයි දැක ගන්න කෙල්ලෙක් ගමේ වලව්වක නම්
හරි හැඩයි වැඩ ගොඩයි ඉග බලපන්
නගෙ කොලුකම වල් තව පොඩ්ඩක් නටපන්
බල බල ඉන්නම් නුබෙ රිය සක බද
වැනි උකුලනම් පරාදයිනේ කලගෙඩි බද
හරි හැඩයි වැඩ ගොඩයි බලපන් කෝ ඇගෙ ඉග
නගෙ කොලුකම වල් උබ ළග ඉන්නකොට

සුවද විලවුන් ගලා නාල එන්නේ බාටා දාලා
ඇගෙ නැලවි නැලවි Body Kit එක දැකල පිස්සු හැදිල
මම එන්නේ මාල දාලා කෙල්ලේ නටමු පස්ස ගස්සා
අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා
නටමු
කෙල්ලේ
නටමු
ගස්සා
නටමු
අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා

හැඩරුව | Hedaruwa by Sash Jay ft. Samith Gomes , Dilo [2020]

වැටුනත් නොනවත්වා
රිදුනත් පෑරුව මා
අදුරට යන්නෑ මා
ලොව අදුරින් වැහුනත් නම් මා

හිතවත් උන් අය නෑ
අතිනත් ගත් අය නෑ
හදුනාගත්තෙමි මා අද
මිනිසගෙ හැඩරුව මිතුරද වංක වුන

පාට වු දෑත මාගෙ විරූපී වෙල
නා……..
ඔබේ මගෙ ලොවෙ

ආස උනා ඒ දෙවියන් දවසකම ඒවි
කිය හිත මුලවෙ ගිය
ඇතිවු මෙමා
හිතෙ ඇති හැමදෙම අතහැර මනසින් මා

මිදුනා..

අවසරයි අවසරයි පුරෝකතනෙට
දවස් ගානක් පසු කරන් ආවේ මතක් වී මෙ මට
වැන්දත් දෙවියෙක්වත් කවුරුත් නෑ මන් ගාව කවදාවත්
අම්මෙක් අප්පෙක්වත් ලග හිටියේ නෑ බන් හැමදාමත්

මතක් වෙයි මතක් වෙයි මට කාලය ගෙවුනු හැඩ
පතන්නේ පතන්නේ මම දවසක් එයිද සුබ
කපන කොටන මිතුරන් නිතර හිටිය මසුරන් තියෙද්දි විතරක් උන් ලගට ඇදෙයි බ්‍රෝ

පල්ලමේ හිටියේ මම ජීවිතේ ඇද වැටී
එල්ලෙන්න හිතුනේ මට වෙලා ඇති ඕයි
අතිනත ගත් යුවතිය අද නැත
දිවංගන වී ඇත ඇය බෝයි

ආස උනත් නැති උනත් මිහි මත යතාර්ථය පොදුයි කාට උනත්
වල් වදුනු වනේ මල් පිපෙවි ගොඩක් රැට උනත්
නැවති බලන් පැවති ඇස් අයාගෙන කැමති
වර්ණ පෙති හීන කලු වෙවි කොතෙක් පාට උනත්
හා ඇස් පියන් පැදපන් සක රිය
විරලයි ගුණ, කවදත් අගුණයි මිහි කත ලිය
යැද්දත් දෙවියන් කල්පිත දෑක්කත් දෙනුවන් අතරින්
වැන්දත් දිවා රැ නැති දා මන් මිස නෑ මන් අසලින්
කවුරුත් ඉන් නෑ සුලඟවත් නැ වහන් කවුලුත්
ඉන්නකන් සිදුවු නොවු හිනේක රැඳී ඔවුනුත්
ගෙවන් දවස් ලබන් පවස් හොයන් තවත්
ඉවරයක් නැති ගමනක් යමු අපි ගෙවන් පවත්

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

DUST by Dilo ft. Suhara Perera [2020]

ලැදි කමයි දැන් මුලදී වැරදුන තැන
හිතින් ඈතින් ඉද්දිත් පැටලී උදව් කලේ පැන පැන
දැවටී දැවටී මම හිටියත් නැත කපටි කමක් මේ
රැවටී හිටියා මිතුරන් පදිරී නැත මමනම් තවත්
පෙනුනා දුර තියා ඈත කෙලවෙන බව කොනකින් නොතියා
මම මැද තියගත්තා මිතුරාන් අත ගගා කවි පදනම කිය කියා
වැරදි මිනිසුන් ඇදුනා ජීවිතේ හීන රැසක් මගේ හිසේ තියා මම
පැටලි නඩු කෑවා රැසක් දූශිත මගක පිවිසීමක් මත
ඇවිදන් යද්දි පාරේ මට සික් වෙලා ඈතින් රූප පෙනේ රූප පෙනේ රූප පෙනේ
ගෙවුනු කාලේ පුරා ඩ්ස්ට් ඇදලා මගේ දැන් මස් පැලේ
මස් පැලේ මස් පැලේ

මිතුදම නේ වැරදි පවකට මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි

ඇති දැන් මේක
වාසියක් ගේද
මගේ හිත කියයි නවත්තපන් දැන් ඒක මේක
කඩපු මාල
හුරුයි දැන් පාර
පවකි මාර බැදිලා තාර කඩපන් කාල වාර ඒ
දුමට ලොල් පපු දැන් ගිනිබත් වේ
සැපම සොයා මන් ඒයි කවදත් සදේ මං නේ
නැත මව්පියන් කුඩාකල සිට මේහි
රගන්න කවුරුත් නෑ මෙහේ කාටවත් නැවෙන්නෑ මේ
කරබාගෙන වෙඩිකාගෙන පොලිසිය පස්සෙන් අදත් මාල කඩාගෙන
මිනිමැරුමාක් ලේ අතේ ගාගෙන දාගෙන ඇන්නේ මන් මහ දවල් පාරේම
මන්ද මානසිකව දත්මිටි කාගෙන කන්ද පහලටම පැන්නා මන් පාරින්ම
සැමදේ අමතක කර ඒ බේරුනේ අත්තක එල්ලිලා මා

මිතුදම නේ වැරදි පවකට මුල ඒ ඒ එන්නේ පව ගැට ගහන්
කෙප්ප තමයි නිරන්තරේ රජ කලේ අපි අතරේ හේ කන්නේ හිස් මොල කඩා
ඇතිකම නැතිකම රැදෙයි සල්ලි මත තව ඒ ඒ වින්දේ සැප මාල කඩා
ඇති මට හති මට ජීවිතේම එපා වෙලා ඒ ඒ තාමත් ආදරේම සොයයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ICE by Yuki ft. Dilo [2020]

එක දවසක් ඇති
ආයෙ ගිහින් ගන්නම බැරි
ඔයා හිතුව හරී
ඔයත් එන්න වාඩිවෙන්න මාත් එක්කම ලගින්

මම ලෝකෙ දැක්ක ලස්සන වෙනස්
හෙව්වත් හම්මුනේ නෑ මම හොයන
හුගක් දේවල්
අනේ මන්දා මමද වෙනස්
ඉන්නෙ හදේ
මම ගනින්නෑ දවස්
ආදරේට මලානික වෙන්නෙ
කවුද කෝ
සීතලට ගුලි වෙලා නිදා ගන්නකෝ
කාලෙත් එක්ක හිත හැදෙයි
තනිකමකුත් දැනෙයි ඒත්
මේ මං ඉන්නේ බලන්නකො
පොඩි දෙයක් කියන්නම්
ඔයාල මේක හිතනවා නම්
ලෝකේ පාලනය කරන්නෙ
කීපදෙනෙක්මයි
අපි කොච්චර කෑ ගහලා කිව්වත් නෑ
අපි තාමත් යන්නේ ඒ order එකේමයි

Heroine Ice
කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

Heroine Ice
කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

තප්පර ගනන් අච්චර දවස් පිටින්
ගෙවුනත් ඒ
මෙච්චර බලන්
අක්කර ගානක්
ප්‍රශ්න හිතේ දැන් මේ
විස පස්සේ ලංවේ
සෙප්පඩ බොක්කන් ලංකර
කැත්තට පොල්ලට
එක්කර පස්සට ඇද්දද
ඇත්තට මෙගේ ජීවිතේ
ඇත්තට මෙගේ ජීවිතේ

දුක වින්දේ මන්
ඇති තරම්
ඇති තරම්
ඇත්තට මගේ ජීවිතේ
පස්සට ගිය වාර
ඇති තරම්
ඇති තරම්
දෙන්නම් මන් වදන කනට
ඇරන් ඉන්න කන කදිමයි
දෙනමක් දැක්කා සිවුරු ඇදන්
කරන වැඩ දැන් අදිමයි
ගැසුවා අඩියක් මස් හපා
බුදුගෙට ලගයි අඩියයි
ගලවා සිවුරු විසිකරන්
මහණ වෙලා තාම සතියයි

ග්‍රහයෝ කොහෙද ඒ
දැක්කද ග්‍රහයෝ ඒ
ගසන්නෙ කෙප්ප ලොකු කරන්
අම්මල තවමත් ඒ
කෙසේද අනාගතේ
බලන්නේ සාස්තරෙන්
අගදි රැවටුනත්
පස්සෙත් යන්නෙම ග්‍රහයගේන්
නිතිපතා මුළු කතන්දරේ මැද
Ice කුඩු පස්සේ යන මිතුරන්
වඩාගෙන දැන් පොලිසියෙන්
දිවට දිව තියන් හිටපු
කවුරුත් නෑ ලගම හිටපු
මනසත් මගෙන් අහනවා
කෝ මගේ යාලුවෝ

කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

Heroine Ice
කොල්ලෝ ගහන්න එපා
ඕවා හොද නැති drugs
ඒත් weed nice
මම කියන්නේ නිකන් හිතෙන අදහස්

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here