ඉරණම් කතාවේ | Iranam Kathawe by Dinesh Tharanga

නුඹ මා පතා ආ ඉරණම් කතාවේ
අවසානයක් නෑ සතු
සංසාර ගානේ හමුවී අවාරේ
ගමනක් තිබේ යා යුතු
තනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේමේ
හෙවනැලි අත් නොහැර ආව සංචායේ
දෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදී
පෙරමං බලා ඉමු අපේ

අහසක්වගේ මේ නුඹ දුන් හිනාවේ
උපමා නැතේ ලෝකයේ
හිමිදේ නිමාවේ රහසේ කියාදේ
හෑමදේම දෛවේ නොවේ

සංසාරේ | Sansare by Dinesh Tharanga [2021]

සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා…
වැරදි කෝටියක් මගේ කරතියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා…
නොකියා හිටියත් සමහර දේවල්…
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්…
හීනයකින්වත් මම නුඹ හට නෑ…
ද්‍රෝහී වෙලා…

ලබාගත්තා… බලාගත්තා…
කියපු දේවල් සේරම කලා…
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා…
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා…
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා…

පුංචි පුංචි රන්ඩු කෙරුවට
වැරැද්දක් කලාද නුඹ හට
හිතා මතා කවදාවත් මේ
භවේදී මා…
යන්න හදන සෑම මොහොතෙම
යන්න දුන්නෙ ඕන නිදහස…
ආදරේ සැබෑම අර්ථය
පරිත්‍යාගයක් නිසා…

මීවිත පිරුනා | Meewitha Piruna by Dinesh Tharanga

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

සියොළඟ පෙනුනා තුරුලට වී
සද ගිනි ගත්තා උනුසුම් වී
මතකය පමණයි ඈ මියදී
මේ තනි යහනේ මා තනි වී
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ
නෙතු ළඟ සීතල මැවුනා
කදුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

වාවනු බැහැ හිත ගිනි ගත්දී
මට උනුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල් නෙතු නිහඬයි අද පියවී
නෙතු ළඟ…

මේ හිත රහසින් | Me Hitha Rahasin by Dinesh Tharanga & Shanika Madhumali [2014]

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

සිය දහසක් තරු නෙතු පීරා
සෙව්වේ ඔය රුවමයි සැමදා
මගේ නෙතු නොපියා

හද හුනුහුම සුසුමක දවටා
මගේ පපුවේ ගුලි වී හිදිනා
ඔය රුව අද මගේම වෙලා

මේ හිත රහසින් කිවා
ඔබමයි ඕනා
සසරේ සරනා හැම වාරේ
නුබමයි ඕනා

නුබේ ඔය නෙතේ
එළියෙන් මා හිනැහුණේ

හිතේ හැම අතේ
රුව ඇදිල නුබ වාගේ

මේ හද ගැහෙනා හැම වාරේ
නුබමයි ඕනා
නෙතු ගැටෙනා හැම වාරේ
නුබමයි ඕනා

හීන පිරුන ජීවිතේ
ගීතයයි ආදරේ
නුබ නැතිව මන් කෙසේදෝ
ඒ ගී ගයන්නේ

හැම විටම නුබ සිහි උනේ
නුබ මගේ ජීවිතේ
මියැදුනත් වෙනකෙකුගේ
කවදාක හෝ නොවේ
නුගේ තුරුලයි මා පැතුවේ
හැරයන්නට නැ හිත කිවේ
දිවි තුරා සැමදා
කදුළේ සුසුමේ ලග උන්නු ඒ
සිනහව නුබ හින්දයි මැවුනේ
නුගේ වෙලා අද මා

මේ හිත ඇසුවා නුබ සොයනා
කව්රුද ඕනා
උපදින සසරේ හැම වාරේ
නුබමයි ඕනා
මේ හිත රහසේ කිවා ඔබමයි ඕනා

ඉරණම් ගමනේ | Iranam Gamane by Dinesh Tharanga [2020]

ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
රිදුමන් සගවා නිබදේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලග ලබැදේ

එපා මොහොතක්
යන්න කොහෙවත්
මගෙන් වෙන් වි
හිනෙකින් වත්

මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
දැනිලනමි නැ හිනෙකින්ව වත්

කොතෙක් බාදා ආවත් සොයා
නුබෙන් මොහොතක් ඇතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නමි ලගටම වෙලා

දිනු හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්
මෙතැන් සිට මෙි සසර කොතරමි
දුර උනත් මා එකක යන්නමි

dinesh tharanga new songs,dinesh tharanga video songs,dinesh tharanga new song mp3,dinesh tharanga songs,dinesh tharanga new song,dinesh tharanga,dinesh tharanga wife,dinesh tharanga family,windanaya dinesh tharanga,dinesh tharanga songs collection,sinhala songs,sinhala new songs,sinhala rap songs,windanaya song,hadunada riduna hitha mage song,new sinhala songs,sinhala pop songs,desawana music,sinhala songs 2022,best sinhala songs,sinhala new songs 2022

යක්කුල රාවණා | Yakkula Rawana by Sahangi Hansanjali ft. Dinesh Tharanga [2020]

ඕම් නමඃ රාවණ
සූර්‍ය යක්කුල රාවණ
විපුල තෙද බල
පතල ලෝසිරි
තුපුල් මැඩලන ජීවනා

සකල කුල නර
පතිදු නාමය
දෙසින් මුමුණන
රාවණා
නිමල ලක් පුර
සිව්හෙලේ
රැව් දෙනා සෙත් ගායනා

නැගුනු රුකු බල
දවා අලු කර
සූර්‍ය යක්කුල රාවණ
සූර්‍ය යක්කුල රාවණ

දාසස් පුදන
පීලකුගෙන
සොහොන් වලින්
වඩිනු මැනේ
සූර්‍ර්‍ය වංශ ජාතක හෙල
රාවණ රජු පුදනු මැනේ

අග්නිපූප ගිනිජාලා
සකලදාස වඩිනුමැනේ
යක්ෂ අසුර නාරාක්ශ
සිව්හෙලයම රකිනු මැනේ
සිව්හෙලයම රකිනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

සීගිරි ගල දේබැකරන්
ගල් අසුනට වඩිනු මැනේ
කුන්ඩලිහිනි ශක්ති හතෙන්
ලොව විස්කම් පානු මැනේ

දරනීතල යුග දුරහැර සිංහනාද
කරනු මැනේ
ඕම් නමඃ රාවණ රජු
සතර දෙසින් පුදනු මැනේ
සතර දෙසින් පුදනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මා නුඹට පෙම් කලේ | Maa Nubata Pem Kale by Dinesh Tharanga [2017]

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ

දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ

මේ විදින වේදනා
පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කලේ

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ
පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ

මේ විදින වේදනා
පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කලේ

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ