සෝබනේ | Sobane by Master D ft. DKM [2021]

අපි දැන් සන්සුන් වෙලා ඉන්නේ
ඇති කලා සේනාවක්
පසුකලා ප්‍රාසාද
මුසුකලා වාතාස්‍රයක්
අපේ රැප ආසාදේ
නතු කලා ආසාවෙන්
වැදිලා උන් තන්හාවෙන්
බැදිලා මුන් කන්සාවෙන්

බොහෝමා

හිත පවසන
තැන් ගැන ලියවෙන
නන් ස්වරෙන් බිහිවුන
වෙන මන්සලක් ගැන තව
රන් වලින් ලියවෙන

සිත නන් සැපක් හොයන මේ
රන්කිරි මනසට
නැගි නන් සුව වෙනුවට
රන් රැපක් පද වෙන

වෙන්නෙත් කෙනෙකුට බනින්නයි
වෙන්නෙත් කෙනෙකුට නැවෙන්නයි
යන්නේ හඩෙන් තැනකට වදින්නයි
ඇතත් නැතත් කියවන්නයි
සෝබනේ සෝබනේ
මිනි වත්තෙන් පෙරගෙන වදින්නයි
මම දෙන්නෙත් දෙන්නෙත්

පද්ද පදන් ව්ද ගත්තා රැපෙන් කනේ ඉනි පවා
ගත්ත ගත්ත එකා වත්ත වටේ ගියා රජු පවා
ඉතින් වැස්ස මගේ රට රස්නේ කලා රැපෙන්
ගුණ පවා

මගේ රස්නේ රැපෙන් උබේ රස්නේ මැකුවද
ඉරි පවා
කාගෙත් කාගෙත් සිත බැද ගන්න නෙවෙයි
ඕනා
මැහි තුඩෙන් සගව ගත්තද තව මූනක්
හිතින් පන දුන්නත් තදින් මඩ කන ඌටත්
තවත් පරපුරකට මගේ රැප දුරස්

ඇස කන ඇවිලිනි
තව හිතේ පැමිණිලි
රැපෙන් මගේ ඇවිටිලි
තම තමන් රැවටිලි
තව පරපුරකට මගේ රැප දුරස්

පි ගුණ වවන්නේ නෑ දැන් ‍යාවි දැන්
ඇති සුව මිහිමත පාවි මං
නුඹ සිහි සිබින්නට ආවේ නම්
මගේ සිත සිහියට නාවේ ඇයි
තවමත් ඔහේ හිරුණු
මින් පෙර නොදැකපු
නන් අත කියවුනු
රන් ස්වර මන බද කාලයක්
ඈගැන කියවපු රූපයක්
දැකපු සා දෙනෙක් සෙමෙන් සෙමෙන්
සෙමෙන් සෙමෙන් ඈ
සෙමෙන් සෙමෙන් ඈ

ඉදියද මගේ හද පිරි මදි ඈ
ඉඩ තියන් ඇගේ සිහින් සිරුරට රෑ
මුතු වරුසාවට අද ඉඩක් නෑ
නොයෙක් කතා මට ඇසුනට
හුග දිනෙක් තමුනට
ලගදිම වෙන මම
වෙන කෙනෙක් ලගදිනම්
හිතින් තද වෙන කරන්
අතින් අත සුවත් නෑ

සුර පුර අභියස
මට එපා කිරුළු
හෙට හිතා ගන්න බැරි තරම්
නුබ පිරුණු
සුළගට නතු වුනු තුරු
හිස තුරු
මට ගෙන දෙය සුවක් අලුයම නිවුනු
අත නිසා නුබේ රටා මගේ හිත පිරුණු
හිතින් හමාගෙන ගියා නුබේ රුව සොදුරු
මතින් දවා ගිය වෙලාවක
ගත පියුරු
අතින් කඩාගෙන ගියා අන් හැම දිය දුන්

වෙන්නෙත් කෙනෙකුට බනින්නයි
වෙන්නෙත් කෙනෙකුට නැවෙන්නයි
යන්නේ හඩෙන් තැනකට වදින්නයි
ඇතත් නැතත් කියවන්නයි
සෝබනේ සෝබනේ

Where I’m From by Jay Princce ft. Costa, Puliya, DKM & Master D [2020]

They ask me where I’m from
ලංකාවේ ඩෝ මං
ඇවිත් දෙන්නම් රතු බත් එක්ක
හාල් මැස්සෝ දැන්
කොළඹින් වඩිනා අපි දාගෙන ඉන්නෙ චේයින්
වදනට ආවොත් කපන් යන්නෙ අපි හේන්

විසි විසි කර සල්ලි කොල දැන්
පදමට හෙනසිත් ගසමින්
අරන් යන්නෙ පරංගියා වගේ දැන්
සිංහ කොඩිය අරන් යමු අපි බං

නුවර තමයි බං
විද්දා සුද්දා ගල හැදුවා
ඇමරිකාව මෙහෙ බං
මෙහෙ වෙල්කම් ඕනෙ කෙල්ලෙක් කොල්ලෙක් බං
කෙල්ලෙක් ගොනෙක් වෙන්නෙ නැහැනේ
මෙහෙ ආවෙ නැත්නං

නුවර හැටන් තලවකැලේ
ගියේ බස් එකේ රවුන් ගගහ
රුපියල් සත ඉතුරු සල්ලි රවුං ගනන්
කොල්ලෝ වැඩි ටිකක්
මෙහේ ඒකයි ගවුම ගනන්
චීත්ත නැතත් පිං කැටේට
සල්ලි දායි පවුම් ගනං
ලස්සනයි මේ පැත්ත
පැට්ටෙක් ඔතං ඉමු
ඕනේ නෑනේ මචං කැත්ත
කොං කරලා දාමු අපි ජාතිවාදි හැත්ත
අවසර අරං ගලවමු බං අපි හැට්ට

Say no to rape

They ask me where I’m from
Parippu rice done
laying cricket and we hooping
I’m hitting the and 1 96 WorldCup
got the chip & home run
better yet 6 runs
catch it under the sun

pull up to the pila house
Kothu chicken a ton
dipping to my granny crib
now chillen in galle
whippen in my dad car
but that shit might just stall
It’s an old morris minor
leather seat no recliner
four-seat divider
Ima need some gelata
paper tolling up shit
feel so melodic
I don’t get visit shit
not periodic
maybe I should cop a Lil ship
shout yatchy

crazy fact tho
shit about to get bananas
what is that kolikuttu bro
check ya galses
the girls real gorgeous
and they ride with saluters
fuck all the polluters
keep the island real rooted
but check this though
we in the west west bro
I got the best dressed flows
must confess this slow

fuck next I’m now
bitch I flex flex bow
I’m ya next threat
It’s no rest invest and grow

කොල්ලෝ
කැපුවත් ඉතිරි වෙන ඉත්තෙක්
මන් බන්ක්ස්කි ඇදපු චිත්‍රේ
ගලවන්න යන්නෙ දැන් බිත්තිය
උඹ දුවන් දුවන්
ඇවිල්ල දැම්මට පිත්ත
මාළුවා කොක්ක ලගින් පැන්නා
වරලෙන් පෙන්නන් පිත්තම
උඹලගේ මත වගේ දිගට චූ චූ
මම එන්නෙ අසපුවෙන්
වඩම්මලා මුතු

කියවන්නේ මගේ රට
ගැන රැපෙන් තතු
මගේ රස රැපෙන්
උඹේ මොලේ පිපිලා හතු
දෙපිලා බෙදිලා තැවෙන්න එපා
උබ වටින කියන දේවල් අදින්න එපා
තනි තරගේ දුවන්න උර වැදුනු යකා
පොඩි මකුනෙක් අපේ රැපට කකුල කකා

Where I’m from
මෙහේ වෙලා ෆන්
උඹේ මොන පනතටත් සොදුරු ගම රන්
හුළගට මුහුද කදු කපපු සන්
ෆුල් පැකේජ්
ඉන්නේ ගම හරි මැද මං

පරිප්පු රයිස් ඩන්
අත හෝදන් වරෙන් බං
කාපන් කිතුල් පැණිත් එක්ක
පුලියගේ මීකිරි දැන්
කෙසෙල් කොලෙත් ඔතලා දෙන්නන්
උඹට මදිනං

දක්ශයි නිගම්බෝ කොල්ලෝ
කෙලින් කරන් ඇද නං

දැලක් ගැහුවත්
දැල්ලෝ පොකිරිස්සෝ ලොකු ලොකු ඉස්සෝ
Friday
Saturday
Sunday
Beach සයිඩ් එකේ Disco

ටැමඩෝල් පැනඩෝල්
අපිට වඩා හොදයි පිස්සෝ
මීගමු ලේඩීස් අවුරුද්දට කොකිස් එක්ක කිස් කෝ?

රාද කසිප්පුද ඉටලි
පුටු දාපු බෝට්ටු
හීන පපා අරක්කු ශොට් එකයි
බයිට් එකට බෝල මුරුක්කු
අද ඩන්හිල් හෙට අපි ස්මොකින්ග්
බීඩි සුරුට්ටු
ඇද වෙන්ඩ ගහලා
walks to home like
කෝ මගේ සෙරෙප්පු අඩෝ!

තොල් සායම් | Thol Sayam by Izzy Iznu ft. Kaizer Kaiz & DKM [2017]

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරි
හෙට නෑ නුඹේ නෙතුවල දුටු කාමේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹේ ගත පිනවූ මගේ ලෝකේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹ සිරකාරියේ

තොල් සායම් ඳීය වී අඳුරේ මත් වී
සැඟවූ මල් පෙති නිදි නැති රැයේ ඔබටයි පැවසුවේ

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

වටලන්න මගේ තොල් නුඹේ හාදූ සේනාවෙන්
දවටන්න ඇඳ ඇතිරිලි නුඹේ සුවඳෙන්
කිමිදෙන්න ආසයි නුඹේ කෙස් රැළි අතරින්
පරදන්න හඳ කව්ද ලස්සනම තරඟෙන්
ආදරේ මැන්න ඇය දිව කරන් අඩි රූල
මැණික් කෝටිය තිබ්බත් තෝරගන්නේ නුඹේ මූණ
නුඹ ඇල්ලුවත් මැවෙනවා සුරලෝකේ රූප

ඒකයි රටම හැදුවේ අපි ගැන ඕප දූප
කලකට පෙර ඔයා මට තිත්ත මිදි
ඒත් උත්සහවන්තයා ජය ගනි
මගේ ලඟින් ඔයා නිදි හිත කොතනද මම හිටියේ ඒ ගාව
සතුට මොකක්ද ඇහුවොත් පෙන්නනම් ඔයාව

සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ

Spaceman by DKM ft. Costa [2020]

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

ලෝකෙන්
ලෝකෙන්
ලෝකෙන්
එතෙරට අපි යන්නෙ
හිරකරුවෝ වගේ මචං
අපි ඉන්නෙ
කෙනෙක් හරි මග ගිහින්
නැහැ දෙන්නෙ
මචං ඒකයි වැරදි මගට
යන්නේ
spaceman ගේ හිත කවදත් නැහැ ගින්නේ
spaceman නැ මහ පොලවේ දැන් නින්දේ
ඒකයි අහසට අපි මේ දුක් වින්දේ
සෞරග්‍රහ මණ්ඩලෙ ඉම්බේ

ඉම්බේ මම සෞරග්‍රහ මණ්ඩලෙ
කචල් උඹලගේ බල මණ්ඩලේ
කන්ඩලේ දෙන්න දෙපලේ
දක්කනවා කන්ද දැකලා බං
බඩ යනවා

කන්ඩලේ දෙන්නා දෙපොලේ

දෙන්නා දෙපොලේ
මම නැහැ පොළවේ
spaceman වගේ බං මම ඉන්නේ
එලොවේ
මම එලොවේ

රට හදනවා කියලා
බොරු පොරොන්දු දී
දැන් රට කාලා
ජීවිතත් දැන් හිත මෝරා
එන්නේ පස්සෙන් දැන්
වගෙ සුදු ගෝනා

දැන්නම් තියෙන්නේ එක දෙයකුයි
ශොට් එකකුයි
අහසටම දැන් යන්නයි
කරදර මැකිලා
සිතම චිල් වෙන්නයි
ගෙදරට කියන්නෙපා
මං තරුණයි

හද පිරි ශෝක කදුලූ
හිත උඩ ප්‍රශ්න කෝටියයි
තියෙන්නෙ එක විසදුමයි
ගගනගාමි වෙන්නයි මේ
සැලසුමයි

නාසා වගේ වෙන්නයි යන්න
ලංකා
නවත්තන්න වෙන්නෙ නෑ
සුදු නෝනා
රොකට් ස්පීඩ් අල්ලන් යන්නේ
දැන් මං
තරු එක දෙක ගනිමුද
අපි මල් දම්

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ලය පැද්දෙන ගැස්සෙන
රටාවට ඇය ඇවිදින
කොට මගෙ හද ගැස්සෙන
පපුව දැන් හෝස් ගාලා යනවා

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇත සුරලොව මලක්
මෙහි පිපිලා
දුර ඇදෙන මා
සද සිහිල් ගැලිලා
හිත කඩුලු තුලක්
තදින් වැදිලා
පුරා වදුලු සුවද
නුඹෙන් සැරිලා

හිත කැලබුනී
නුඹේ රුව උනී
ගත බර උනු
නුඹ හරි අපූරුයි

හමු වුනි
පෙති පිබිදුනී
කෙටුවද ටැටූ
ඉන හිනැහුනී
මද පවන් නෙත කදුලු
මතින් හැමූ
තවන් නුඹේ ඇදේවී
පියකරු

හිත දවන් නෙතු පියලී
නුඹ සෙවූ
පවන් දෙපසින් ගියා අලි හොරු

සුරන් එකවර
මසුරන් විසිකලා
අසුවෙන්නෙපා
කසුකුසුවක් මගේ හිත
පසුවෙන් ඇති වෙන කලක්
ඇසුරෙන් මුදාහල
දැන් පිනා ගියා ඇසුරෙන්

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

අධිපතිවරු | Adhipathiwaru by DKM [2020]

R&B කලාවක් නම්
අපි එහි අධිපතිවරු වෙයි
එන්න එපා කියාගෙන නම් දැන්
අහගෙන ඉන්න බැරි වෙයි

ලොකුකම කියවනවා
නෙවෙයි අපි පෙන්නනවා

කලාවට හැදෙන්න නම්
වෙනසට ඉඩ දෙන්න

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

වෙනසට පෙරුම් පුරන
සංගීත කලාව
එකට ඉන්නෙ නැත්නම්
දෙන්න එපා උඹේ වෙලාව

සර්පයෝ එක්ක රන්ඩුවෙන්න
ගන්නම් නලාව

පල නොකියා බෙදුවද
මේ පලාව

උඩට එන්න දෙන්නෙ නෑ
එකයි මේ ප්‍රශ්නේ

ඇදන් ඉන්නෙ ටී ශර්ට් මාල
ඒකයි අපේ දිස්නේ

වෙනස් කරපු දාට කවදාහරි
අපේ දර්ශනේ

අමතක කරන්න එපා අපිව
අපිත් සිත් නේ

ඉන්න අපි තමයි දෙබල රටේ
කලාකරුවන්ට ලොකුම ගැටේ
ලිහාගන්න බැරි වෙන්න
අවුරුදු ගානකටම වගේ

representing motherland
we got more on the way

R&B කලාවක් නම්
අපි එහි අධිපතිවරු වෙයි
එන්න එපා කියාගෙන නම් දැන්
අහගෙන ඉන්න බැරි වෙයි

ලොකුකම කියවනවා
නෙවෙයි අපි පෙන්නනවා

කලාවට හැදෙන්න නම්
වෙනසට ඉඩ දෙන්න

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේ
නුබ රුව මැවී මැවී ඇවිලෙන්නේ
දුක නැති මග සොයනා කාලෙක
අප දෙදෙනා වෙන් උනේ
මග හැරුනූ ඒ දවසට යන්නයි
මා පැතුවේ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇගේ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම කියූ දවස
පලවෙනියට සිපගත් දවස
මතකෙට ආවේ අදද

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇත්තක් වහන්න බෑ
දැම්මත් දාහක් මුඛවාඩම්

ලස්සනම දේවල්
ඉගැන්නුවේ කැත පාඩම්

අපේ අතීතෙට මට
එකපාරක් යන්නට හැකිනම්
උඹේ හිනහව ගෙනත් දෙනවා
කෙල්ලේ ආයේ නාඩන්

මගේ හිත දිනුවට
දුකද මම දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට
සෙනෙහස ගාතනේ

රට්ටුන්ට තොරණක් වෙලා
අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දී
අපි තාමත් කලුවරේ

නුඹ ගැන
මම ලියූ හැම වදනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ
උඹේ හැම අගලක්ම

හදාගන්නම් මම
මගේ අතින් උන වරදක්ම
නුඹේ සතුට විතරයි
මට ආයේ වැදගත්ම

ආදරේ නම් හිත
සනසපු වචනේ

උඹ අකුරක් ලිව්වත්
මම උනා නේද මකනේ
ආයේ සමාවෙලා
තුරුලු වෙලා මේ සීතලේ
මූන බලන් කියපන්
නුඹේ අවසන් තීරනේ

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

දිව්රනා | Diwrana by DKM [2020]

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

මදහාස පවා මවලා
ජීවිතේ එළිය කරලා
යන්නට අවසරද මෙමා
යනවා මදුරසය සොයා

නුඹේ කුරුලු කූඩුව කඩා
ගිනිබත් කර අලුයට හා
ආයෙත් දකින්න නොවෙනා
යනවා මදුරසය සොයා

නිවනට යන පාර සොයා
මදුසමයක් ගත කලා
කාලය ගෙවෙනා ජීවිතයේ
අරුතක් සොයමි මා

එකතැනකට වී ඉන්නට
අදහස් කරමි මෙමා
ජීවිතයෙන් ඔබ්බට යන්නට
උත්සාහ දැරුවේ මෙමා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

සිහිනෙක | Sihineka by DKM [2020]

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

නුඹේ නෙතු දුටු සැනින් මා
වශීවී සිටිනා දැනුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

හදේ ඇදි රූපයේ
සිතුවම් නෑ
දැන්නම් මා යායේ

සිහිනෙක නුඹ පසුපස
දුව ආ මං දැන්
‍යන්නේ කොහෙදැයි
නොදැන සිටින්නේ
නොදැන සිටින්නේ නම්
කුමක් කරන්නදෝ මං
පසුබට වෙන්නට නම් දැන් බෑ

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

නුඹේ නෙතු දුටු සැනින් මා
වශීවී සිටිනා දැනුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

යාවෙලා | Ya Wela by DKM [2020]

යාවෙලා
හදින් හද අපි දැන්
දැහැන් බිද ලංවීලා
ඔබ මගේ වීලා

සැනසුමක් ඔබෙන් හැර
මම නෑ
මෙතෙක් විද කදුලුත් දැන්
අඩුයි ඔබ නිසා

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

මාවතේ
දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නෙ මා
සිහිනෙක සේමා
සාගරේ තරම් උස තනිවී
විදිමී මම ගැඹුරේ
හින්දා ඔබගේ ආදරේ

මාවතේ
දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නෙ මා
සිහිනෙක සේමා
සාගරේ තරම් උස තනිවී
විදිමී මම ගැඹුරේ
හින්දා ඔබගේ ආදරේ

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ