හීනයක් ඔහේ පෙනුනා
හීනයක් නිමා නොවනා
හීන අතරේ නිමා වන ආදරේ
නිසල අඳුරේ ඔබ හා
ඇවිද යන හීනයක්
සිනහව අතරින් පැන යන හීන මතක
අතරෙ සිතුවිලි බිඳ සිරකුටි බඳින
පෙම් යුවල් අතරෙ මම හෙව්වා
හීනයක් ඇතුලෙ අර්තයක්
ඔබ අතගෙන පිය මනින අඳුරු මාවතේ
එලිය නෑ ප්‍රියේ ඒත්
හීන මොකද නිතර විහිලුවකට මට
මුන ගැස්සුවෙ මුන ගැස්සුවේ
සීතල යුද පිටියක තනිව
ලියන ඩයරි පොතක
නිහඩ පවුරු බිඳින
අවිහිංසක කඳුලු බිඳුව
හීනෙන් ඇහැරෙනකොට
හිතට දැනුන වේදනාව
මැරෙන තෙක්ම නොමැරි
අඳුරු ලොවේ හිර කරන්න
හීනයක් ඔහේ පෙනුනා…
රෝමාන්තික හීන චිත්‍රපට අතරින්
රාග ද්වෙශ මෝහ විවිධ වර්ණ සිතු අඳිමින්
සිතුවිලි විඳිමින්
සිහිනය තුල ඇවිද ඇවිද සොයමින්
ඇය ගියා
හීනයක්
written by Mahiru Senarathne