හීතල වැස්ස | Heethala Wassa by Infinity [2020]

සීතල හැන්දෑවේ
අපි යන මල් පාරේ
විසකටු තිබුනාවේ
අපි බිම වැටුනාවේ

හීතල වැස්සට
අපි බය නෑ
අදුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ
නිවනක් නෑ
අනන්තයෙන් මම කඩා හැලෙන්නෑ

ආදරෙ ගංගාවේ
රෑකට හදපානේ
ඔරුවක නැගලා මේ
පාවෙමු අපි රෑනේ

හීතල වැස්සට
අපි බය නෑ
අදුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ
නිවනක් නෑ
අනන්තයෙන් මම කඩා හැලෙන්නෑ

සිහිවන්නේ අපගේ කාලේ
යලි එන්නෑ අපගේ කාලේ
එළි වෙන්නේ අපි මැව් හීනේ
මේ යන්නේ රළු මාවතේ
අපේ ජීවිතේ

හීතල වැස්සට
අපි බය නෑ
අදුරේ මංමුලා වෙන්නෑ
ජීවිත ගමනේ
නිවනක් නෑ
අනන්තයෙන් මම කඩා හැලෙන්නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here