දැත දරා | Datha Dara by Ridma Weerawardane ft. Dhanith Sri , Methun SK , Supun Perera , Dinesh Gamage & Dinupa Kodagoda

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී….
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදා කල් හිදිමි
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී

කුමාරි රාජ නන්දනී | Kumari Raaja Nandani by Dulshara de Alwis ft. Ridma Weerawardane [2020]

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරි

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

ඒ ප්‍රභාවතී රූප සාගරී
පානා ප්‍රභා මනහාරි

ඒ ප්‍රභාවතී රූප සාගරී
පානා ප්‍රභා මනහාරි

නොතකා ප්‍රේමේ කුස රජු ගේ මන
නොතකා ප්‍රේමේ කුස රජු ගේ මන

බින්ද සදෙහි කුමරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

සතර රජුන් මැද
අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහීරි

සතුරු රජුන් මැද
අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහීරි

ලෝ වැඩ සෑදූ ප්‍රභා දේවී
ලෝ වැඩ සෑදූ ප්‍රභා දේවී
හා ඒ පෑව අසිරි

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරී
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

පුංචි අත්තටු | Let Them Fly | சிறகை விரித்து by Ridma Weerawardane x Charitha Attalage [2019]

පුංචි අත්තටු සිදින්නේපා
පුංචි අත්තටු සිදින්නේපා

අපේ සතුටට ගීතයක්
ලියා නොමැතිද කිවිදුනේ ලොවේ
විඩා නිවනට කවිපෙලක්
අසා නොමැතිද ජීවිතේ අපේ
පාසලේ සීනු හඩ නැතේ
සෙල්ලමයි අපේ
පුංචි කාසිය රවුමට මවනා ජීවිතේ

පුංචි අත්තටු සිදින්නේපා
කැකුළු මල් පෙති තලන්නේපා
බබර ගී ගොලු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිදින්නෙපා

Let them fly
Don’t clip their wings
It’s their world let them live and win
All we gotta do is set them free now
Let them shine don’t bring them down
See them smile when they here this song
Give them hope and let everyone know
We’ll be there
When they need us
As a helping hand
So that they know we won’t let them down

පුංචි අත්තටු සිදින්නේපා
කැකුළු මල් පෙති තලන්නේපා
බබර ගී ගොලු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිදින්නෙපා

පුංචි අත්තටු සිදින්නේපා
කැකුළු මල් පෙති තලන්නේපා
බබර ගී ගොලු කරන්නෙපා
සෙල්ලම් ගෙයි බිදින්නෙපා

 

ලක්මව්නී | Lakmawuni by Dhanith Sri, Ridma, Supun & Various others

[Ridma]
විකසිත වී නිති
එකමුතු වී
සවිබල පා සැම
එඩිතර වී

[Ranga]
රුහිරය දී දිනු
ලක් මව්නී
ගරුකල සේ නුඹ
සෙවනෙ හිදී
දරුකැල සේ නුඹ
සෙවනේ හිදී

[Dhanith]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Supun Perera]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Kanchana]
බිද දමලා රළු
පවුරු බැදී
මිතුදම වේ අප
අතරෙ සැදී

[Supun Perera]
මනු දෙරණේ
නොම නොගැටි අපී
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ridma & Kanchana]
ලොව දිනමූ සිහ
ජය ගොස දී

[Ranga]
පියමනිනා
රළු මාවත දිගේ
ජය ටැබ වේ
දද බදීනා දිනේ

[Dhanith]
නිම නොවෙනා
හද මඩලේ සෙනේ
නිති සැදුනේ
එක මව්නේ

[Fawaz]
රතු රුහිරේ ලයෙ
සැරුවේ අපේ
කුමකට දෝ පිල්
බෙදිලා මෙසේ

[Heshan]
ලග දකිනා නෙතු පිසදාලා

[Prageeth]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[Ranura]
අපි සැවොමා එක රැහැනේ වෙලී

[All Togethe]
පිය මනිනා
ජය මාවත දිගේ
අපි සැවොමා
එක් වී

සංසාරයේ මා / Sansaraye Maa – Ridma Weerawardane ft. Anu Madhubhashinie

සන්සාරයේ මා…
හමුවී තියේ… දෝ…
දෑසේ හිනාවේ…
මා මත් වුනා දෝ…

මේ හුදකලාවේ…
සී…තල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ නේ…

මේ මල් තුරුල්ලේ…
ඔබ මල් කිරිල්ලියේ…
මගේ…සිනා..වේ…
අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී……

සුරංගනාවියක්ම දෝ…
මලින් උපන් ලියක්ම දෝ…
තනිවී කිම දෝ…
අසමි සමාවී…

සුරංගනාවියක් නොවේ…
මලි උපන් ලියක් නොවේ…
සොදුරු හැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ සංසාරේ…
රන් රස සේමා…
පෑහී…සැමදා…
ආදරේ…පෑවා…

ඇලේ දොලේ…
විලේ ජලේ…
ඉරේ හදේ…
ගහේ වැලේ…
ගැයුනේ අපගේ…
ප්‍රේම උදානේ…

ඔබේ නුවන්…
දිහා බලා…
කියන්න බෑ…
අහන්නේපා…
ආලහැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ මල් යායේ…
මල් පෙති… ගානේ…
ලියවේ…
අපගේ…
ආදරයේ…ගීතේ…

සංසාරයේ මා…
හමුවී තියේ.. දෝ…
දෑසේ.. හිනාවේ…
මා මත් වුනාදෝ…

මේ හුදකලාවේ…
සීතල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ මේ…

මේ මල් තුරුල්ලේ…
ඔබෙ මල් කිරිල්ලියේ…
මා…සිනා..වේ…

අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…
යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී…

Official audio on YouTube:

 

Official audio on SoundCloud:

 

Artist:

facebook

YouTube

SoundCloud

 

** All the credits goes to the original artists **

සදවතියේ / Sandawathiye – Ridma Weerawardane

සදවතියේ…
ඔබ මගේම යයි කියා..ලා…
මං අහස බලා උන්නා…
අහස බලා උන්නා…

ඇසිපිය හෙලනා…
ඒ සුලු මොහොතේ පවා…මා…
වළාකුලට ඔබ මුවා වෙලා…
ඇයි මගේ සදවතියේ…

සදවතියේ…
ඔබ මගේම යයි කියා..ලා…
මං අහස බලා උන්නා…
අහස බලා උන්නා…
ඇසිපිය හෙලනා…
ඒ සුලු මොහොතේ පවා…මා…
වළාකුලට ඔබ මුවා වෙලා…
ඇයි මගේ සදවතියේ…

රැදෙන්නෑ…මා… නෙත් මානයේ…
නිවෙන්නේ…ඇයි මේ යාමයේ…
මා… රිදවනු ඇයි…
මා… හඩවනූ ඇයී…
සදවතියේ ඇයි මා… තනිකෙරුවේ…

සදවතියේ…
ඔබ මගේම යයි කියා..ලා…
මං අහස බලා උන්නා…
අහස බලා…

ඇසිපිය හෙලනා…
ඒ සුලු මොහොතේ පවා…මා…
වළාකුලට ඔබ මුවා වෙලා…
ඇයි මගේ සද…වතියේ…….

Official audio on Youtube:

 

Official audio on SoundCloud:

 

Artist:

facebook

YouTube

SoundCloud

 

**All the credits goes to the original artists**

සොයා ආවා / Soya Awa – Ridma Weerawardane

සදා කාලේ මා…
හදේ වීනා…
මවා පෑ සිනා…
මගේ හීනේ මා…
සොයා ආවා…
පැතූ සේ එදා…

කොයිද ඔබ මා…
ලොවේ කිසිදා…
අසා නෑ මා…
හදේ ඇදුනා…
හිතේ රැදුනා…
ඔබේ රුව මාවාලා…

මගේ ගීතේ මා…
එදා කීවා…
හදේ පෑරෙනා…
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා…

ඇයි ද ගොලු වී…
බලා නොබලා…
සිනා පානා…
සොයා ආවා…
සොයා ආවා…
එදා මෙන් මා…

නෑ…සීලා සද රේකා…
සිසිලේ නෑ වේවා…
මුහුනේ ගෑ ආලේ…
සොදුරේ මා වේවා…
ඉතිරේවා…සැමදා සෙනේ…
මා පැතුවා හදින්…
සමාවී අසන්…
අදුරේ මා නොහෙලා ඉතින්…
සිනා පා ඉදින් සදා මා ලගින්…

මගේ ගීතේ මා…
එදා කීවා…
හදේ පෑරෙනා…
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා…

ඇයි ද ගොලු වී…
බලා නොබලා…
සිනා පානා…
සොයා ආවා…
සොයා ආවා…
එදා මෙන් මා…

සොදුරු සිත්තම් / Sonduru Siththam – Ridma Weerawardane

මුවගේ හස කැන් දිලුනේ
නෙතගේ කදුලැල් නිවුනේ
හදෙහී පැතුමන් පිපුනේ…
සැනසූ වදනින් දෙඩුවේ…

දසුනින් නොමැකී රැදුනේ…
රිදෙනා සිතමයි හැදුනේ…
නොබිදී සසරේ බැදුනේ…
ඇසුරේ ඔබමයි පැතුවේ…
එකසේ දෙහදක් පිදුනේ…

ආදරෙන් මා වෙලා…
සොදුරු සිත්තම්… යොදා…
සිහිනයක මා… තබා…
ඇරයුම්…කලා…

විකසිතව ලං…වෙලා…
සුවදකට මුසූ වෙලා…
රහස කොදුරා ගියා…
ඔච්චම්…කලා…

නොගැයූ කවියක් වාගේ…
නොලියූ පදවැල් මාගේ…
මේ දිවි ගමනේ…
ඔබගෙනි ඇසුනේ…
මතකේ රදවා…
සොදුරුම යාමේ…

හමනා පවනක් වාගේ…
සිසිලයි ඔබ ගෙන… ආවේ…
කතරට වැටෙනා…
පොද වැහි වාගේ
දෙහදක් පතලා…
සිත් මල් යාමේ…
පියමැන අපි යමු…
පැහැසර යායේ…

ආදරෙන් මා වෙලා…
සොදුරු සිත්තම්… යොදා…
සිහිනයක මා… තබා…
ඇරයුම්…කලා…

විකසිතව ලං…වෙලා…
සුවදකට මුසූ වෙලා…
රහස කොදුරා ගියා…
ඔච්චම්…කලා…

Official audio on YouTube:

 

Official audio on SoundCloud:

 

Artist:

facebook

YouTube

** All the credits goes to the original artists**

 

නාඩගම් ගීය / Naadagam Geeya – Ridma Weerawardane

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට වහ වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට හිත වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

දමා කඩුක්කන්
ඔටුනු නලල් පටි
කඩුව කරකවා
සබයට එන හැටි
දමා කඩුක්කන්
ඔටුනු නලල් පටි
කඩුව කරකවා
සබයට එන හැටි

බලා හිදින අගනුන්…
සත්තයි
ආලෙ බදී රහසින්
ආ….
බලා හිදින අගනුන්…
ආලෙ බදී රහසින්

පවර අජාසත්
නිරිදුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙම්
පවර අජාසත්
නිරිදුන් මම… වෙමි
පියා නසා… රජකම අරගන්නෙම්

කිය එද්දී අද මං සත්තයි
ආලෙ බදී අගනුන්
ආ….
කිය එද්දී අද මං…
ආලෙ බදී අගනුන්

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට වහ වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

හෙට නාඩගමේ මං
රජාට අදිනවා…
අජාසත්ත නාමෙන්…
මුළු ගමේම අගනුන්
මට හිත වැටෙනවා…
බලාපල්ලා බොරුනං…

කුවේණි / Kuweni – Ridma Weerawardane ft. Dinupa Kodagoda

කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…

සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය

කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…

ව්යූ සලුව නොම…
හැරයන් කුවේණියේ…
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ…
කිලිටි දෙපා මඩ
තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ…

නිරිඳුන් නුබේ…
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා…
මතු භවයේ මා
හමුවන තුරා…
ආලේ පසෙක ලා…
හිදිමී මෙමා…

සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය

කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
ඕ…
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…

නිරිඳුන් නුබේ…
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා…
මතු භවයේ මා
හමුවන තුරා…
ආලේ පසෙක ලා…
හිදිමී මෙමා…

Official Audio in VR:

 

Official audio on SoundCloud:

Artist:

facebook

YouTube

**All the credits goes to the original artists**