Wen Weela Gyada / වෙන්වීලා ගියදා – Ruwan Hettiarachchi

වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව – විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්..
ඔබට සතුටුයි ද දැන්..

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා..
මුවඟ සිනා පාවී ගියා..
කිසිදා සිතින් – නොසිතූ දුරින්..

වෙන්වීලා ගියදා පටන්…

යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා..
මැණික කියා රැකගත් ඔයා..
පියඹා ගිහින් කාටත් හොරෙන්..

වෙන්වීලා ගියදා පටන්…