චන්ද්‍රා පායන්න | Chandra Paayanna by Shashika Nisansala [2021]

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

සිංදු ගංගා
තීරේ මං දුටුවා
හැන්දා යාමේ දෑසම සුව වින්දා

සුළගින් ඇසුවා
නුබ කොයිදෝ බැලුවා
සිසුමේ දැවටී දුර යන්නට පැතුවා

චන්ද්‍රා පෑයූ ගං තීරේ
හර්දේ සුව කැන්දූ මේ හීනේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

සද එළිය මමයි නම් | Sanda Eliya Mamai Nam by Shashika Nisansala

සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව..
පෙම් වදන් දකින සද..
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

සාගරය තරමටම..
උණු කදුළු සලාලා
ආදරේ දුක තරම මම කියමි හඩාලා

මල් පිපෙන තරමටම..
හද පෑතුම් පිපේවා..
තරු දිලෙන තරමටම ආදරේ දෑනේවා

සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව…
පෙම් වදන් දකින සද
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

කවුරුන්ද කවුළුව | Kawurunda Kawuluwa by Chamara Weerasinghe ft. Shashika

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

නවතින්න අවසරයි ප්‍රේමයෙන්…

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ – අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා – තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා – නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා – සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා – යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ ඉවසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේ
කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ
ආයු වැඩෙන්නයි

රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් රඑරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට
මේෂ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ පැටව් ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙලි අතරේ
කරක් ගහන්ටා
ආච්චිඒ තාච්චියේ හැඩට නටන
කොන්ඩ කැවුම් රහ බලන්න
වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

අටු කොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්නයි
පහුගිය දොහේ අබර දබර
දුරු වෙලාම යන්නටයි

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආන් බලන් ටිකිරි නගා
රන් ඔන්චිල්ලේ
රැක නැකතේ වැඩ ඇල්ලේ
මුලු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

පාරමිතා | Paramitha by Shashika Nisansala

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

කඳුළු වලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ
දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
වෙන්වී යන්න බැරී
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

සද රේණු | Sanda Renu by Prasanga Thisera ft. Shashika Nisansala

සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා මං ආවා
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්න
හැමදාම මගේ ලෝකයේ
හුරතල්වී මා ලගම තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි
සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා මං ආවා
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

කවි සිංදු මුමුනන්න දුක් ගින්න මට දෙන්න
සැනසෙනන්න මිහිරාවියේ
ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකි වේද
මා පැතුම එයමයි ප්‍රියේ
සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න
ආවා ඔබ ආවා
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද
කීවා ඔබ කිවා

හීනයක් ද මේ | Heenayak Da Me by Prasanga Thisera & Shashika

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

දෝරෙගලා යන කදුළු ගංගා සිඹී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
කාලෙහී කියා දුන්නේක සෝ දුක් නිවී
පීරු අහසේ තරු මල් දැන් ඇත විකසිත වී

මා සුපෙම් ප්‍රියාවියේ
මේ පණ නලත් ඔබේ

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

මගේ ලයේඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස්ගීත ගොන්නක් හඬා වැටේ
සිනා ගෙන ආඔය දෑස් කැලමෙන් මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී

මා සුපෙම් ප්‍රියාවියේ
මේ පණ නලත් ඔබේ

හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනීආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා

හිස් අහසට | His Ahasata by Shashika Nisansala

හමුවෙන්නෙ නෑ
දැකගන්න නෑ
සිත සොයන මේ ආදරේ
හදුනන්නෙ නෑ
මම දන්නෙ නෑ
නෙතු මවන මේ ආදරේ
නෙතගේ රැදෙනා
රුව නෑ දැකලා
හමුවෙනතුරු මම සොයමී

හිස් අහසට යමි පියඹා
දුර ඈතට යන්න සිතා
සුදු වලාකුලේ
දේදුනු අතරේ ගෑවී
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ

සිහිනෙන් මැවූ
සැමදා සෙවූ
සිත සෙව්ව ඒ ආදරේ
සැබැවින් මතු හමුවේ සිතූ
හද රැන්දූ ආදරේ
දසුනේ ඇදෙනා
සිතුවම සොයලා
තුරුලේ උනුහුම විදිමී

හිස් අහසට යමි පියඹා
දුර ඈතට යන්න සිතා
සුදු වලාකුලේ
දේදුනු අතරේ ගෑවී
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ

සියුම් තැන් | Siyum Then by Sashika Nisansala & Mihindu Ariyaratne

සියුම් තැන් රතුවෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීනදම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුණු වහවැටුණු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුණු අනුරාගයේ
උමතුවේ කෙලවරට ගෙනගියේ කීමමැනේ….ආදරේ

නැහැ සිතුවේ සමුදෙන්න කිසි කලකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
කාලයේ රළු කෙමක් පැතිරුණේ මහ විසක්
අපේ ලොවේ… ජීවිතේ

අමතක කරන්න | Amathaka Karanna by Shashika Nisansala

ඔබ මගෙන්
සමු අරන්
වෙන කෙනෙක්ගේ උනත්
තරහ නෑ මං
ආදරේ තරම
දැන උන්න නම්
යන්නෙ නෑ වෙන් වෙලා

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

ඉකි ගසා අඩන ඇස් අතරින්
දුක මගේ රූරලා
ඉවසුව සරදම්
විදවනු බෑ දැන්
ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න
ගියපු ලෙසින්
සමුගන්න දන්නේ නැහැ මම නම්

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

විදවනා තරම දන්නවා නම්
දුර රැදෙන්නෑ ඔයා
අදහනු බැහැ දැන්
හැරගිය දුර නම්
ඔබ මගෙන් වෙන් වෙලා

කවදාද එන්නේ නැවත ඔයා
දැකගන්න ඉන්නේ
තවම බලා

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා

ඔබ මගෙන්
සමු අරන්
වෙන කෙනෙක්ගේ උනත්
තරහ නෑ මං
ආදරේ තරම
දැන උන්න නම්
යන්නෙ නෑ වෙන් වෙලා

අමතක කරන්න බැරී තරම්
මට ඔබ සිහි වෙනවා
ඔබෙ සෙනෙහස මට
අහිමි නම්
පළුවේ ඉන්නවා