ලබැඳි කොමළියා | Labandi Komaliya by Bathiya & Santhush

මගෙ ලගම රැදිලා
නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා
මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙළෙන මුකුලියා
ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා

ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා
හද පෙළෙන පෙළෙන පෙළෙන මුකුලු නුඹට හිත ගියා

ඒ ලබැදි කොමලියා…

මගෙ ලගම රැදිලා නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා…//

සැර වීලා – රතු විලා කොයිද යන්නෙ මේ සුරංගනීයා
දෑස ගස්සා වැස්ස වස්සා උබෙ රුවට පිස්සු වැටිලා

යං යං යං මුකුලියා
කළබල වීලා හනිකට ඉන්දා ආලේ මන බන්දා
මගෙ සුර ලන්දා තනිකඩ හින්දා මට උබ ඕනා

ඉටි රූපේ වගේ සුදු කෙල්ල
කරවාල මගෙ හද මෙල්ල
කැලබිල නුබෙ කෙහෙරැල්ල
තෙරපිලා මගෙ හද පල්ල

ඒ ලබැදි කොමලියා…//

written by Chamitha Cooray x Randhir

බඩු බැස්සා | Badu Bassa by DJ JNK x Moniyo [2024]

කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේ
නෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේ
අපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝස
පසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝස

උඹ ගොං වස්සා

උඹෙ අම්මා මටයි බැන්නේ නහුතෙට ගස්ස ගස්සා
තාත්තා කිව්වේ අපි නැති අස්සේ

අපේ එකාව ඇදං ගිහින් පෝපු ඔලමොට්ටල ගෝත බස්සා

මාමේ , සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්
මේ මධ්‍ය පානේ original imported ලන්දේසියෙන්
තෝ කට ගැහුවොත් අටේ පන්නලා Sell කරනවා වෙන්දේසියෙන්
මකබාවනෝ උඩුබැල්ලේන් ගැන්සි බස්සලා නන්දේසෙන්


බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ…////

( සචිනි Calling )
ඉතින් නගා මට මන්දෝ උඹ ගියාම තවකෙක් එන්නේ මං කැන්දං
ඔච්ර ගෙම්බර් උඹෙ බොඩි පාට්ස් දඹරන්දෝ
රට්ටු කියාවි මොලේ පෑදුනේ මුගේ දැන්දෝ
කනකොකාම හඬයි උඹයි මමයි බැන්දොත්

අමු ලෝක කායි කාරයෝ වටේ ඉන්නේ අතේ දුරින් ආස්සරේ
කියවං අවොත් අම්මාපල්ලා කටේ ගහනවා ප්ලාස්ටරේ
අතිශයෙන් වෙනස් අපේ ශබ්දකෝෂෙයි මෝස්තරේ
රැප කොටු වෙලා තිබ්බේ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කරේ


දග දග දග දාන කොල්ලෝ //

ඕන අපි ගෑණි දුර තියාගෙන් එනෝ
මට කෝල් කරා මම නැහැ හලෝ
ඕවා හංගාපන් හංගාපන් අර මුල්ලේන්
නැත්නම් මහ දෙවනතක් වෙන්නේ කඩ පිල්ලේ

දෙන්නේ හොදවායි, අල්ලන්න එන්නෙපා මගෙ අතින් පයින්
ඕන් බලපන් කෙලින් ඉන්නෝ ශෝක් එකේ,
කොහේ මට නෙවෙයි වෙරි මෙකි ගෙදර යවපාන්,
නැත්නම් අම්මපා අරිනවා බෝතල් පාරක් හොද එකෙන්

සාස්තරනම් ඉල්ලේ, කෝ රේඛා නෑ නේ අල්ලේ
මූන බලා කිව්වා ගෑණු 7ක් ගේනෝ මල්ලේ
නේත්තරා දෙක පල්ලා මචන් ඕවා හෙන කල්නේ
පිට යෑමනම් ඉල්ලේ, ගියොත් මන්නේ තියයි බෙල්ලේ

සෙල්ලක්කාරයි පොඩි කාලේ ඒකයි හුරු මහා පාරේ
උරුමක්කාර දේවල් නැතත් ඇල්ලුවා දේවල් තනි අල්ලෙන්
මොන ..කා උනත් එහා ලෝකේ එකා උනත්
බොක්කෙන්නම් එකෙන්ම ඌට ටොක්කෙන්නම් හනස්සෙන්

මෙකේ සෙල්ලම් දාලම හති, නාබර කොල්ලෙක් හරි ගති
බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ
පාරේ තොටේ දැක්කම ජනා මගේ එකා ඉතින්
‍ඕන දෙයක් කියපන් අඩෝ වචනෙමත් ඇති

හති දාගෙන පැදගෙන ඕන ආවා, දුන්න රැප් වාන් දැම්මා
නංගේ මල්ලේ ආයුබෝ නමස්තේ සුභ මාංගලම්
වදි ඩෝං ගාලා තැපැලෙන්ම මේන් ආවා

මට පොඩ්ඩක් ඔක්කාරේ ආන් අරේ වාන් වෙයන්


බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ…////

written by DJ JNK x Moniyo

ළඳේ | Lande by Roshan Fernando ft. Mahazona [2024]

සද සලුව විලස ළදේ
දෑසම සරසන ළදේ
තාලෙට රගනා ළදේ
වත ලෙලෙන දිලෙන ළදේ

හැඩ නිතබ සලන ළදේ
රන තිස නලියන ළදේ
පෑ ඉගි ගෝමර ළදේ
දුටුවම පිනවන ළදේ

හදවතේ වෙලෙන සරා කුසුම
සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන
සුරූපි දෙව්ලියේ

වත මුකුලු කරන ළදේ
නාදලු දෙතොලෙම ළදේ
රූබර පැහැසර ළදේ
සද වගේ නාබර ළදේ

රතු දෙතොල උමතු ළදේ
සීගිරි සිතුවම ළදේ
ආදර සේසත ළදේ
මනහර සොබනිය ළදේ

හදවතේ වෙලෙන සරා කුසුම…

ඉටි රූපේ හැඩ පරාදයි ලු
දෙවගනක් ඇය ඇස්වහක් නැති
සදක් ඇය පායපු සිරිකතක් ඇය
රන මොනරි වැනිය

රන් කෙන්දෙන් බැදි අතැගිලි
නොගැලපේවි මේ ආත්මයේ බැදි
චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව
රූබර නුබ නේද මොනාලිසා
සිතුවමේ ඉන්න

සුබ නැකතට මට
ගැලපෙනම කෙනා
අද අතිනත ගෙන
සංසාරෙන් පැතු ආදරයට
සුබ පැතුමක් ඉතිරි
කරකාරෙට ගෙන දීගෙක යන
යුවලට දිගාසිරි

හදවතේ වෙලෙන සරා කුසුම…

written by Shehan Galahitiyawa

රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මාහා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රවන්නෙපා මගෙ ෆීලිංස් [Feelings] දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මාහා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

written by Achala Solomons

iraj u0026 ranidu,ranidu,irajproductions,iraj,iraj show,weeraratne,sri lankan radio,sri lankan rnb,sri lanka,ill noize,ninda noyana handawe,sri lankan hitz,sri lankan hits,ninda,nilan,sri lankan music,sri lankan hip hop,sinhala songs,sinhala,handawe,sri lankan pop,wasantha,illnoize,ahankara nagare,sinhalies,sri lankan songs,noyana,correy,ahankara,ahankaara,dukgannarala,hits

කෑෂ් වදන් | Cash Wadan by Zany Inzane & Jemaa [2024]

මාරයා මං අමතන්න හෙලෝ
මඑ එන්න බෑ දැන්ම යෙලෝ
සිංහයෝ නිදි රෙදි පෙරෝ
නරි ඉදිමෙනෝ
වස විස වද දෙනෝ
මට දමා ගන්න බැ කෙලෝ
ඇස් බර වෙනෝ
දන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝ
උගුරට එනෝ

මොනීකා
මං අසම පාට මං ආසම ගාන
මලීනා
හොයං යන්නේ වැදීලා
මේන් ඉන්කම් ශුගර් ඩැඩීලා
හොදම විසෙන් මත් වීලා
දෙයි ඈ දිව්‍යයලෝක වීසා
ඩේලි ඩෝප් මොනාලීසා
ඇල්කොහොල් වතුර
හෝමීස් බවුසර්
කෙල්ලෝ ගෙදරට බේබි
නහයේ පවුඩර්

රුපියලේ එවුන් පොර ටෝක් තවුසන්ට්
මම කියන්නම් අනාවැකි වගේ සිම්ප්සන්
මගේ රැප් පොලිතින්
දිරන්නේ නෑ මේවා එක දවසින්
දකුනෙන් ස්මෝකින්
ලිව්වේ වමතින්
බලන්න ඕනද සිඇසින්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්…

නෑ මෙහෙ දියවෙන්නෙ අයිස් කදු
වෙන්නෑ මෙහෙ ටියුබ් ලයිට් කුඩු
අපි එතුවේ කැනබි විතරයි සුදු
ඒකයි මං ඉන්නේ හරි ට්‍රැකේ
බලන්නෑ යාලුවෝ දිහා සැකෙන්
බොරු කිව්වේ නෑ බේරෙන්න ඇපෙන්
වෙනවා රැපෙන් සාමෙන්

මෙහෙ නෑ මස්ත දවස්
කෝල් එන්නෙ වෙද්දි හවස්
සිහි එන්නෙ පහුවෙනිද හවස්

සමහර උන්ගේ IG Story Andrew Tate
ඒත් එලියට බහින්නෑ දෝනි කේස්
දෙයියෝ නෑ හොයාගන්න කෝවිලෙන්
දෙයියෝ සැපේ අහසේ ඉන්නේ කොයිවෙලෙත්
හැබයි ලිමිට් පනින්නේ නෑ කොයි වෙලෙත්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

written by Zany Inzane

පාලි දූශණය | Pali Dushanaya by D Lucii × Xayn × Zeus [2024]

මෙක කතාවක් වගෙ මනමෙ
අවා ගොඩක් උන් කන්න කන මෙ
මොන පිස්සුද වෙන්ඩ දමනෙ
එකයි කෙලින් තාම මගෙ ගමනෙ

විවිස් නිසා ගහාපු බාර්ස් දර්මෙ ගැන ක්ලාස් නයි නම අරන් ගැරඩි
ගෙවල් වට කරගෙන දාගැබ් බොරු බාර්ස් ලියන එක වැරදි

වචන බැරි නම් තෙරුම් ගන්න අපරාදෙ ගොත ගාන පෙලි
උබ හැසිරෙන්නෙ වගෙ කාලි දාස අනෙ උබයි උබලගෙ පාලි
මම එකෙක් නෙවෙයි හුත්තො සියක් මරනවා වචනෙන් වචනෙන් ඩෙලි
එකයි ට්‍රැක් වල මගෙ තැන තැන තිබ්බෙ ලෙ ගැවුන පෙලි

උබෙ රැප වගෙ චින ෆිල්ම් එකක් උපසැරිසි නැතුව තෙරෙන්නෙ නැති
බොරු සිංහල සාහිත්‍යය රටෙ නැති
නයා දල ගැන බාර්ස් කටෙ නැති
මුකවාඩමක් නෙවෙයි පාඩමක් හුත්තො ෆැශන් හිපොප් වල මුල්ම
හිපොප් සංසර්ගෙ නම් රියල් වර්ගෙ නම් උබලා කපලා ගල්ම

මෙකෙ හරි දෙට මම හොද කියනවා එකයි රිඇක්ට් කලෙ සිංදු
උබ ඩෙස්මන් නෙවෙයි ටෙනිසන් එකයි මුලින් විහිලු කලෙ බන්දු

lyrics කලපු මැරයො west නාහිර ලමිස්සි එවාද තොපෙ facts
මුලින් උබෙ ඩිලිවරි හදාගෙන ඉදපන් දාන්න කලින් ඩිස් tracks

උබෙ තරකරම උඩ උබ නටනවා අසරයයි කොල්ලො කන් දෙක
උබ හරකෙක් උබෙ සිංදු අහාන උන් පොලිෂ් කරයි උබෙ අන් දෙක
උබෙ කො බ්‍රා එකයි බැගි ඇන්දත් වහාන්න බැරි තන් දෙක
ඉතින් කො බ්‍රා මෙවා අන්ත්‍රා ආයෙ අවුස්ස ගන්න එපා අත් දෙක

වචන මැරුව
ගොඩක් උන් ඉන්නෙ කලාවෙ එල්ලුන් ගහෙ
ගෙවෙන කරුම
එකයි මෙ කොල්ලො දගලන්නෙ පුංචි පහෙ
ලියලා බොරුම
මුලු රැපටම එකයි එලිසමෙ
නයාගෙ ඇදුම
අදින ගැරඩි ගහාපු සවුදමෙ //

මම අඩ නින්දෙ ඉද්දි ඇහැරන්න එපා
ඇයි එ මං අසිහියෙන්
මගෙ හඩ ඇහෙද්දිත් වෙයි අඩපන දෙපා නෙමෙයිනම් ඌ බීරෙක්
ඌ UNDERRATED ගගා වැලලිලා Views හිඟනවා පස්සෙ තිරේ
මම යකදුරා නිසා මතුරලා සින්දු කපනවා මගෙ ගිරෙන්

වදන් එකපිට ගැහුවත් වැඩක් නැ උබලා Delivery නැත්තම් කන්නද?
උබෙ සහිත්‍ය වමතින්, දකුනින් ආගම, දෙකම නැත්තම් හුකන්නද?

උබ පහරද්දි මේක “WANNI” යෙන් අද අඩනවා උබෙ “ගංදිය”
උබ පොර Talk දෙද්දි සරම ඇතුලින් මං විනිවිද දැක්කා ජංගිය

චාටර් වෙන්න එපා ඩො උබලා ඊලඟ Gen එක සෙල්ලමෙ
අවවාද දෙන්නයි උබට මං වටින වෙලාවක් වෙන්කලෙ
(මගෙ) ගොදුරට, අහුවෙන්න උබ විතරයි ඩො පින් කලේ
නොපමාව පමා වෙන්න කලින් වහගනින් උබෙ වින්කලෙ
දැනගෙන සෙල්ලමෙ එක පිල්ලමක් නැර මනාසේ
කරබාන ඉන්න උනා මට හේතු ටිකක් නිසා, ගොනා සේ
Lyrics වල Qulity එකට වැඩක් ගනින් උබෙ පරාසෙන්
බැරිමනම් කරන්න උබට ඉගෙන ගනින් ඩො “HEVA” ගෙන්

written by D Lucii × Xayn

රික්තයක් | Rikthayak by Ayeshmantha ft. Manasick

මනස මාරයාට බාරදුන් විමානයක්
බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්
පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
පාවා දුන්නා අදේවවාදී ඥානයත්
හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්
වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
නිර්දේශේ දොස්තරයි
ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
ඔව් විද්‍යාවයි විඥානයයි අනුත්තරයි
ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
ජීවිතේම පාලි යක් උඹ දහන් පිරිත්
සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්

මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
නිමාවක් නෑ, පතුලක් නෑ.. අන්ධකාරේ ගිළුණු
වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
ලුහුවත් වෙන පරිපථ, නිවන බ්‍රේකරය
Fluoxetine පාලනය, කළා ද විධාන ප්‍රේරකය
“මූට පිස්සු” සමාජේ සත්තු අලවපු ලේබලය
දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
මේ suicide case සේරම තොපි හැමෝම
අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders

Murders suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
Murders, Murders, suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces

හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ

කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

written by Manasick, RUDEBOYRAY, Tikx Kooda & Ravindu

ලබ්බේ රසවින්දනය | Labbe Rasavindanaya by RUDEBOYRAY

ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සර
උඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන..

කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
එතකොට facts කියන්නෙ diss ම ද? Real වලට වඩා fake දිස්නෙ ද?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක..

තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine…

කවුද genuine ම artist ? උන් වඳවෙලා යන species
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන් ඉන්⁣නෙ නෑ ශෙයා කරන්න මං “Phoenix”
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්….

මට නම් වැඩක් නෑ බොලාගේ flow
මට වටින්නේ lyrics නෙ bro
Wordplay නම් මම pro
බර ම punchline වලින් ඩෝ
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
අහයි “රූඩා අලුත් සිංදු කෝ? කෝ??”
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow….
තාමත් Underground Rap තමයි dope
Conscious Rap නම් මම Pope
වදනින් beats වෙයි explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
සල්ලි නෙවෙයි real fans ලා ට hope එකක්
දෙන්න විතරයි මට නම් ඕනා……

කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති…

මල්සරාගෙ පු# ට විදලා හීයකින්, තියපන් Beretta 160කින්
කුණු රහ දැනෙද්දි පෙරේතකම ට උගේ සත්වාදය පෑලෙ දො⁣රින් පැනලා ගිහින්
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
“ගජමන් නෝනා” ව impress කරන්න “ඇලපාත” කියපු කවි වගේ…

ඒ රැප් ලිවීම සරල සූත්‍රයක් බොලා ට කියලා දෙන්නම් මම
“සුදු අරලියා මල” ධන(+), tempo වැඩිකිරීම(x) තුන..
කොලිටි මොටද නේද බං බොලා ට සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස් වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්…

සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං “රැප්” නම් යයි කර තියන් දීගෙන
ඒකයි ඔය තක්කු – මුක්කු – කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම..
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
තොපි ට බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම….

නම ට අධිමාත්‍රික songs
“ලබ්බේ රසවින්දනේ” ෂෝක්
ඔය කලාව හදන ටෝක් සමයි
Nazi feminists ලා ගෙ jokes
යටින් මුන් දාගෙන lace thong
උඩින් ඇඳගෙන ටයි – කෝට්
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
ඒත් artists ලා නම් NO!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්‍රිය
උඩ දාන් ගැහුවට “හෝන්”…
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
ඒත් එළවන driver “කෝ???”
“යොහානි” ගෙන් ජාත්‍යන්තර overdose
ගිය උන් අහපන් “Shan Vincent De Paul”
“ශාන් පුතා” චා කිව්ව එවුන්
“Ravi J”, “රොෂාන්” ට feature කරද්දි කෝ බං???

written by Rayviyan Floyd Driyon

කින්නරාවි | Kinnarawi by King Lotuss x Nilakshi [2023]

ඉන්න නැවතී මා හා
කියන්න කැමතී දේ මා
නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා…

අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි…
Rap/
නුඹ හා සිනහා වෙන්නත්
මඟහැරුනා වාරේ
දුක හා තරහා වෙන්නම්
මතකයි අපේ බාලේ
සතුට නැමැති නාදෙන් මං
වසඟයට එද්දි
මිදුනා නුඹගේ පාරෙන් මං
මිතුරි සහ ගෙව්ව කාලේ

නිව්වා සාලේ ආලෝකේ
බිව්වා මතකද මාහා
මං උබට කිව්වා
පණිවුඩ ලිව්වා
නැවතත් එන්නයි කිව්වම හා හා
යනුවෙන් කිව්වා
මං මිතුරිය වෙනුවෙන් දිව්වා
මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා

මං ආසයි මේ බැඳීමට
අඳුර වැටී
හිත පාරයි බැහැ ඇඬීමට
වැටුන සැටී
පුදුමාකාරයි නෑ දැකීමට
සමාජේ මැටි මොල
නිසා කෙසේ නැසී ගියේ
සමාවෙන්න මල මට

සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ

ඕයි විඳපන් වේදනා
දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා

තාමත් අමාරුයි
අපි කාටවත්ම නෑඩො ලකුණු
මාවත් අවසානයි
උන් නැති කරා හීන දැකපු
හාමත්
ඔව් මං හාමත්
තව තුනයි ගන්න ඕනෙ අව දානම්
ජීවත් වීම උබට තහනම්

දුම ඇදෙයි පෙනහැල්ල කරා
උබලැති සෙල්ලංකරා
තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
සිහිවෙද්දි
නැති වුනා ඉවසීම
ගිය දින සිට දුක හීනෙන් පැවසීම
වැලපීම අවසානේ නැවතීම
කටයුතු නිමයි ලැබේවා සැනසීම

written by Ashan Perera

නුබ ලග | Numba Langa by Yohani [2023]

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..
දුටු මුල් දින නුබ හට බැදි හිත මාරක අපලය වී අද මට
දැල්වූ පන්දම් සිළු මැද මම දැවුනා මම නුබේ රාගි ගින්න මැද..

දැවෙනා සිතෙනා බැදෙනා විලෙසා නුබහා ගෙවෙනා කාලය මට යලි නොයෙනා..

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..

තොල් පෙතිසිබ ඉලිපුනු ලැම අග
නතර උනා පපුවේ මැද්දක
ආදරේ නැති කාමය පලසක
මිලින කලා හත්පෙති මල අද

හැගෙනා පෙමිනා බැදෙනා නොයෙනා නුබ හා ගෙවෙනා කාලය යලි මට නොයෙනා

(නුබට)- බැදි හිතක් මත්කරවන දෙනතක..
(නුබට)- බැදි හිතක් විසිසිරුනු මල්
(නුබට)- බැදි හිතක් රුදු රකුසෙකු

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..

written by Yohani