in Gypsies, Sunil Perera

ඩාන්ස් විත් ජිප්සීස් | Dance with Gypsies by Gypsies with Sunil Perera

පුන් සද පාය මොරටුව දිලෙන්නා මොරටුවනම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා

පුන් සද පාය මොරටුව දිලෙන්නා මොරටුවනම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා

ඔයාල අහලා නැත්ද Gypsy කොල්ලෝ බයිල කියනවා
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
වහල තියන පාලු ගෙවල් වහල තියන පලු ගෙවල්
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා

මගේ පෙත්තෝ තණකොළ පෙත්තෝ
පැණි වරකා මදුල මගේ සුසානෝ
මගේ පෙත්තෝ තණකොළ පෙත්තෝ
පැණි වරකා මදුල මගේ සුසානෝ

ලිස්ස වැටුන මේ මං කළුවරේ හැපුණා මගේ ඔලුව කළුගලේ
උස්ස ගොසින් මව එවෙලේ දැම්ම නේද ඉස්පිරිතාලේ

නෝනා මගේ නර්ස් නෝනා ඔබ හිහිවෙන්වා නිතර දෙවේලේ
නෝනා මගේ නර්ස් නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ

බිව්වා නේද වද කහ සුදිය බිව්වා නේද වැඩ කහ සුදිය
අනේ මගේ එමලි පණේ කියන්නකෝ ඇත්ත අනේ
බිව්වා නේද වද කහ සුදිය
දවලේදී රැ වුන ඒ දවසේ එමලි ගියා පිළිකන්නට විගසේ
කළුවට සිටි එමලි පැනගෙන දුවගෙන ආපි දෙයියෝ තමයි දන්නේ විස්තරේ

එපා යන්න තවත් එන්න අපට පෙරලි පෙරලි ඩාන්ස් කරන්න
එපා යන්න තවත් එන්න අපට පෙරලි පෙරලි ඩාන්ස් කරන්න

දීගේ අද මාගේ රබන් ඇසෙන්නා නැගිලා බර බාගේ මීගමු යන්න //

කළුම කළු කට්ට කළු රැට කන්නේ පතොල් දළු
එහා ගෙදර ඉන්නේ කළු කළුම කලුයි ලු ..

හොර කර කර වද කර කර ඇහුවට යාලු
අහල පහල ඕපාදුප මොකටද යාලු

හොර කර කර වද කර කර ඇහුවට යාලු
අහල පහල ඕපාදුප මොකටද යාලු

ආයා දොම්පේ ආයා දුකට සැපට එකට ඉන්න ආයා හරිම ස්වීට්
ආයා දොම්පේ ආයා මව දල යන්න එපා ආයා

නුවර හැටන් තලවකැලේ මාතර ත්‍රිකුණාමලේ
නුවරඑළියේ බදුල්ලේ මම ආයා කෙනෙක් සෙව්වා බොලේ
එත් නැතුව මෙහෙත් නැතුව තංගල්ලෙන් සොයා බලා
මාතර නිල්වලා ගගෙන් එගොඩ වෙලා කොළඹ ගෙනා

ආයා දොම්පේ ආයා… අනේ නෝනා ගියත් උඹ ඉදපන් ආයා

ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න
ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න
you wont believe what you see
අර සුද්දී නානවා සුද්දිගේ සුද්දා බලනවා
අහක ඉන්න කොල්ලන් හට මේක පේනවා
සුද්දී නානවා සුද්ධිට ඇහැක් ගහනවා
මේවා අහුවුනතින් පිටරට හොල්මන්

අර නොන්ඩි සිමයියා… එයාගේ පුතා බබ්යියා
මේ දෙන්නා ගමේ අලි හොරු
අයිය කියවයියා… සීය ජේමිස් අයියා
කියන්නේ ගල් පලේනා අලි බොරු

ගොයියෝ… අහන්නකො අයියෝ.. සිමයිය කරන හොර වැඩ
අර බබයියෝ… නොන්ඩි සිම්යියෝ… රැ කාලේ යයි ගෙවල් කඩ කඩ

එපා යන්න තවත් එන්න අපට උඩ පැනපැන ඩාන්ස් නටන්න //

පායන සද වටකර තරුව වගේ මුහුණ පෙනේ දිලිසෙන ආලේ
ආදර බබර තොටිල දමන නිසා හිත බැදුනා මගේ හොද කාලේ
තාලෙට අඩිය තියමු පන් පන් ගා ශෝක් එකේ බැදලා කසාදේ
මේ දැක ගැහැණු පිරිමි අපගේ දිහා රවලා බලයි මගේ සුදු මැණිකේ

පොල් කටු මාලේ වැටුනා බෙල්ලේ
අද අපේ බබරේ කැරකෙ වැල්ලේ

පොල් කටු මාලේ වැටුනා බෙල්ලේ
අද අපේ බබරේ කැරකෙ වැල්ලේ

මම බොහොම බය උනා මගේ පන එපා උනා
රැ දොළහට හොල්මනකට මාව අසුවුණා

මම බොහොම බය උනා මගේ පන එපා උනා
රැ දොළහට හොල්මනකට මාව අසුවුණා

මම උත්සවයකට ගිය සින්දු කියන්න
මට ආපසු එන්න ලැබුනේ ජාමේ දොළහට
මම බැස්ස පාරට හැරුන කනත්ත දෙසට
තඩි බල්ලෙක් උසට පන්නනේ පාරේ හරහට

මම බොහොම බය උනා මගේ පන එපා උනා
රැ දොළහට හොල්මනකට මාව අසුවුණා

චුඩ මානිකේ බලලා යනවා මේ අපි
ලොබ නැතුව පැදුරු දල එනවා මේ අපි

චුඩ මානිකේ බලලා යනවා මේ අපි
ලොබ නැතුව පැදුරු දල එනවා මේ අපි

සකර්ට් බලවුස් වතුර දදා අයන් කෙරුවේ මන්
හැම්බගර් පිට්සා ගෙනත් කන්න දුන්නේ මන්
එතකොට ලෝං එකක් අරන් ගෙයක් හදල දුන්නේ මන්
එත් අනේ මේ යෝධිට අපි එපාලු දැන්

කුස්සි අම්ම සේරා…. was in love with one Perera
All the people dont know what to do
අනේ මගේ නෝනා මට ගමට යන්න ඕනා
මගේ මාසේ පඩිය ගෙනත් දෙන්නකෝ

මෙන්න මු මෙන්න මු මගේ හොක්කට දමලා අන්න මෙන්න මු
මෙන්න මු මෙන්න මු මගේ හොම්බ රිවට් කෙරුව මෙන්න මු

පුල්ලි ගොනා පුරුදුකාරයා… මම ජෙමා කරත්තකාරයා
මේකයි මගේ බර බාගේ පැයට සැතපුමි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා

තා රාරේ තාර පෝඩුඩා… තා රාරේ තාර පෝඩුඩා
තා රාරේ තාර පෝඩු… මහා පාරේ තාර පෝඩු….
තා රාරේ තාර පෝඩුඩා
අඩේ මෙරේ විස්කි පොදුධා… විස්කි මෙරේ බ්‍ර්න්ඩ් පොඩුධා
තා රාරේ තාර පෝඩු… මහා පාරේ තාර පෝඩු….
තා රාරේ තාර පෝඩුඩා

පෙරේලියන් බර කරත්තේ පෙරේලියන්
පෙරේලියන් බර කරත්තේ පෙරේලියන්
පෙරේලියන් බර කරත්තේ
පෙරේලියන් බර කරත්තේ
පෙරේලියන්කෝ බර කරත්තේ පෙරලියන්

banner

Leave a Reply