in Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ | Duka Haadu Dena Raye by Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා

ගහකොළද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා

නන්නාඳුන ලෙසේ මගතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස්‌ වෙලා

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා

banner

Leave a Reply